Wedding Planning Help 😍👏

jilbo

Junior member
  • Sep 7, 2023
    82
    73
    18
    ape february gatta wedding eka
    wedding card and cake box kotuwe sqk printers eken karagatte , eth fb eke eeta wada aduwatath thibba,
    wedding dress walata girl adinne frock ekak, lehenga wagenam kotuwe center point eken ganna, rent karana than wala gini ganan, aluthma ekak ganna puluwan 25-27k athulatha

    api 200 kata kiwwa wedding ekata giye bothal 21i. 75-90 wage inna athi bona aya. thawa beer tikak genawa eken nam godak ithuru una
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔයාලා වෙඩින් එක Plan කලේ කොහොමද :love2:
    මේ වැඩේටම වියදම් ටික හදාගන්න, බොන නොබොන අයව මාර්ක් කරගන්න වගේ හදපු PDF හරි Sheet (Excel) තියනවා නම් දෙන්න පුලුවන්ද :giggle:

    මැයි වල ගන්න ඉන්න නිසා දැම්ම ඉදන්ම වැඩේට බහින්න ඕනේ,

    • අන්තිම වෙනකන් ඉන්නේ නැතුව කරගන්න ඕනේ දේවල් තියනවා නම් කියන්න, පස්සේ අතපසු වෙනවයි කියල හිතුන දේවල්
    • හැමෝම කරන එත් අනවශ්‍ය කියලා හිතෙන දේවල්,
    • මේ කාලේ Plate එකක වියදම
    • 1L බෝතල් කියක් යාවිද - 75ට වගේ ...
    • වෙඩින් කාර්ඩ්, කේක් බොක්ස් වගේ හදනවා නම් කොහෙද යන්න ඕනේ ...
    කලින් බැදපු කට්ටිය හෙල්ප් මී 🥰🥰

    75ට බොතල් 75ත් මදි වෙනවා බන් 🤭
     
    • Haha
    Reactions: CloudX64

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,036
    1,407
    113
    ඉස්සෙලාම ෆික්ස් බජට් එකක් හදාගන්න,
    ඊට පස්සේ බජට් එකට සෙට් වෙන විදිහට කරන දේවල් කපලා කොටලා හදාගන්න.
    නැත්නම් ලක්ෂ 10ක් විතර යයි කියලා පටන්ගන්න ප්ලැනින් ඉවර වෙන්නේ ලක්ෂ 20ක් විතර ගිහින්.
     
    • Like
    Reactions: XpertThief

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,247
    5,087
    113
    Loading...
    වෙඩින් වලට සෝබන දාන්න ලක්ෂ ගණන් වියදම් කරන්න එපා. අන්තිමට ඇල්බම් එකවත් බලන්නෙ නැහැ. අනවශ්‍ය දේවල් අඩු කරලා පුලුවන් තරම් අඩුම වියදමකින් වැඩේ කරගනින්.