මචන් video editing වලට උබ පාවිච්චි කරන softwares මොනවද බන් ?
u host karanne kohomada file kochchara size da kiyala ahuwada dl karannath yanwa neh SL speed naha neh ban

මචන් ගාන කියන්න කලින් උබ ෆූටේජ් සාම්පල් බලන්න ඕනේ කියපන්.
අනිත් එක රෝ ෆයිල්ස් වල සයිස් එක අහපන්. සමහර එව්ව 200-300 පනිනවා බන් උන්ගේ. එව්ව එක්ක බලලා ගාන කියපන්. සමාන්යෙන් සුද්දෝ වෙඩින් වීඩියෝ එකක් කිව්වාම 500 උඩ ගානක් හිතන් ඉන්නේ. ඊට වඩ අඩුව කිව්වහම ගනන් ගන්නේ නැහැ. ( බහුතරයක් ) හරියට නිකන් අපේ උන්ට හොනට් එකක් 20000/= ට හියනවා කිව්වහම දෙපාරක් හිතලා බලනවා වගේ. හැමදාම එන්න ඉන්න ඩයල් එකක් නම් ෆ්‍රී 4-5 මොඩිෆිකේශන් කියපන්. මොකද සමහර වෙලාවට උන් කියනවා අනේ මේ කෑල්ල කපන්වද? මගේ යාලුවා දැන් මේයත් එක්ක නෙමෙයි යාළු වෙලා ඉන්නෙ කියලා අමුතු සීන්. හැම එකටම රෙඩි වෙලා ගාන කියපන්. නැත්තම් හිසරදයක් වෙලයි නවතින්නේ. හොද ගානකට සෙට් උනහම අපිට හොදට ඉදගෙන ඒකටම හිත වෙන කරන් කරන්න පුලුවන්. එතකොට outcome එක පට්ටෙට එනවත් එක්ක. ඔව්ව තමා දෙන්න තියන උපදෙස් මචන්. උබට ජයෙන් ජය
තව එක දෙයක් උබට ඩිරෙක්ට් පේමන්ට් එනවනම් ගාන 400 දැම්මට අවුලක් නැහැ
( 400x130=52000)
ෆයිව වගේ එකකින් ගන්නවනම් ගාන වැඩියේන් කියහන් මොකද නැත්තම් උබට සෙට් වෙන්නේ පොඩිගානක්
වැඩි තමයි, එත් මම හිතුවේ මගේ SLT package එක upgrade කරත් පාඩු නෑනේ කියල දිගටම වැඩ එනවනම්
නැත්නම් night time package එකක් දාල බාන්න දාල නිදා ගන්නවා 


This is not for a single project machan. I'm gonna have to work with this guy long term. The first project is fairly easy. I gave him an hourly rate which converts into about $300 for this project. that way I can increase the price for next projects depending on the size and the total length of the raw footage$400k epa. Compare with the prices they paying. Evem in Srilanka they charge more than this. You can't increase it later machan. It will be hard. You give a good offer. They will definitely pay you that now and in future.

Premier Proමචන් video editing වලට උබ පාවිච්චි කරන softwares මොනවද බන් ?
After Effectsත් දැන් එච්චර use කරන්නේ නෑ 
ඔව් බන්. මම ඇහුව. සාමාන්යෙන් ඔක්කොගෙම size එක 10GB විතර කිව්වා![]()
machan ehenam un convert karala denawa athi ne footage ?
ubata finale out ekath upload karala ewanna kiyalada kiyanne un ?

ඔව් බන්. මම ඇහුව. සාමාන්යෙන් ඔක්කොගෙම size එක 10GB විතර කිව්වා
Thnks මචන්. සැහෙන හොඳ උපදෙස් ටිකක්![]()
3 Cameras, files ටික ඔක්කොම 10GB විතර තියෙනවලුවැඩි තමයි, එත් මම හිතුවේ මගේ SLT package එක upgrade කරත් පාඩු නෑනේ කියල දිගටම වැඩ එනවනම්
නැත්නම් night time package එකක් දාල බාන්න දාල නිදා ගන්නවා
මම මචන් working hour එකකට $9 වෙන විදියට ගාන කිව්වා. ඌත් කැමති උනා
මට එතකොට ඉස්සරහට එන projects වලට ගාන වෙනස් කරන්න අවුලක් වෙන්නේ නෑනේ
[/SIZE][/COLOR]
bump

10නම් අවුලක් නැහැ බන්z. හිහිහි..
SLT ගනින් මචන්z. නෙට් කනේක්ට් වෙන්න backup ව්දිහකුත් තියාගනින්, හිටි ගමන් slt පිස්සු කෙලිනව. හැම වෙලෙම සේව් ෆයිල්ස් තැන් දෙකක තියාගනින් මචන්. සමහර වෙලාවට වැඩ කර කර ඉද්ද්දි සොෆ්ට්වෙයාර් එකට බර වැඩි උනොත් ක්‍රෑශ් වෙනවා එතකොට ආය සේව් ෆයිල් එක ඕපන් කරත් බඩු ඕපන් වෙන්නේ නැහැ. එතකොට ආතල් කියන එකේන් ගොඩා....ක් හම්බවෙනවා. හොදට කරන් යමන්. උබ Odesk ද freelancer ද fiverr ද
ලොකු එකකට මාරු වෙන්න උනොත් බලන්න ඕනේ 100GB pckage එකවත් 
ඉස්සර මගේ ලැප් එකේ බැටරි එක කෙලවෙලා තිබුනේ. සමහර ඒවා පැය 4 -5 render වෙලා තියෙද්දී අන්තිම විනාඩි පහේදී ලයිට් යනවා
එකම project එක දෙතුන්පාර කරලා තියෙනවා මම 
Fiverr එල, එත් 20% commission එක තමයි අවුල 
BUMP

Thanks මචන්
ඔව් මචන් මට family package එක තියෙන්නේ දැනටලොකු එකකට මාරු වෙන්න උනොත් බලන්න ඕනේ 100GB pckage එකවත්
ඔව් මම AE Animation කරද්දි ඔහොම කටු කාල තියෙනවාඉස්සර මගේ ලැප් එකේ බැටරි එක කෙලවෙලා තිබුනේ. සමහර ඒවා පැය 4 -5 render වෙලා තියෙද්දී අන්තිම විනාඩි පහේදී ලයිට් යනවා
එකම project එක දෙතුන්පාර කරලා තියෙනවා මම
මම ගොඩක් sites try කරලා තියෙනවා මචන්. මේ order එක අවේනම් fiverrFiverr එල, එත් 20% commission එක තමයි අවුල
![]()
ඔව් බන්. මම odesk එකේ එක කලකන්නියෙක්ට මාස දෙකක් එකදිගට වැඩ කරා. උගේ animation වැඩ, graphic designing විතරක් නෙවේ data entry වැඩත් කරා. අන්තිමට ඌ මට $80 ක් දීල මාරු උනා. මාස දෙකටමහි හි අනිවා අනිවා. එහෙනම් කටු වල රහ දන්නවා ඇති නේ.
slt 100 එක ගනින්. ගානට ඉවර වෙනවා මාසේ අන්තිමේදී. ඩයලොග් 25 එකත් තියන් ඉනන්වා බැක් අප් එකට.
fiverr තාමා බන් ලේසි 20% ගත්තට. අනිත් එව්වගේ බයර්ලගෙත් ලොකු සීන්. ඒත් එව්ව නියමෙට සෙට් වෙච්ච ඩයල් ඉන්නවා
පිටකොටුවේ මුට්ට කරගැහුවනම් $500 ක් විතර හොයන්න තිබුන මාස දෙකට
මම freelancing පටන්ගත්ත අලුත. මට එපාම වෙලා අත ඇරලා දාල තිබුන කාලයක් 
එකත් තාම ඉතින් මහලොකුවට සෙට් වෙලා නෑ 
තැන්ක්ස් මචන් 
ඔව් මේක නිකන් අතුරේ යනවා වගේ බන්Godak aduwata karanna epa ban. Ethakota oya eun ganan ganne ne. Athdekimen kiyanne
වැඩියෙන් කිව්වත් case අඩුවෙන් කිව්වත් case
තැන්ක්ස් කොල්ලෝbump.
good luck machan.

Thota mona video editing da ban? Ate parak gahala nida ganin.මචන්ලා, කව්රුහරි ඉන්නවද Video Editing කරපු කෙනෙක්? හෝ ඉගෙන ගත්ත කෙනෙක්?
මේකයි සීන් එක.මට wedding video එකක් edit කරන්න offer එකක් ආවා. (ලංකාවේ එහෙම නෙවයි ඕන් ඈUS client කෙනෙක්)
මට තේරෙන්නේ නෑ කීයක් ඉල්ලන්නද කියල. නෙට් එකේ හොයල බලපුවහම ගොඩක් editors ල $500 - $1000 අතර ගන්නවා කියල තමයි google දෙයියෝ නම් කියන්නේ. මට එච්චරනම් ඕනේ නෑ. එත් වෙන මහන්සියට ගානක් ලැබෙන්නත් ඕනේ
අනික මේක එක project එකක් විතරක් නෙවේ. වැඩේ හරි ගියොත් මට දිගටම වැඩ ලැබෙනවා. එක නිසා මේක එක්කෝ මගේ Freelancing ජීවිතේ ගොඩයන තැන, නැත්නම් ඉවරයක්ම වෙන තැන
කවුරුහරි ඉන්නවද මට උදව් කරන්න පුළුවන් එකෙක්?![]()




ඔව් බන්. මම odesk එකේ එක කලකන්නියෙක්ට මාස දෙකක් එකදිගට වැඩ කරා. උගේ animation වැඩ, graphic designing විතරක් නෙවේ data entry වැඩත් කරා. අන්තිමට ඌ මට $80 ක් දීල මාරු උනා. මාස දෙකටමපිටකොටුවේ මුට්ට කරගැහුවනම් $500 ක් විතර හොයන්න තිබුන මාස දෙකට
මම freelancing පටන්ගත්ත අලුත. මට එපාම වෙලා අත ඇරලා දාල තිබුන කාලයක්
fiverr තමයි මට සෙට් උනේඑකත් තාම ඉතින් මහලොකුවට සෙට් වෙලා නෑ
Dialog 25GB එක මට කලින් මතක් උනේ නැනේ. මේක මදි හිතුනොත් මුලින් ඒක අරගන්න ඕනේ backup එකක් විදියට. පස්සේ SLT 40GB මදි කියල හිතුනොත් ඒක upgrade කරනවා 100GBතැන්ක්ස් මචන්
![]()
ලොවෙත් එල මචන්. හොදට කරපන්.
සල්ලි withdraw කරන්නේ මොන bank එකටද banz?
විනාඩි 5න් Account එකට සල්ලි ටික වැටෙනවා
එත් එන මාසේ ඉඳල Payoneer වලට මාරු වෙන්න කියල බැලුවේ. Paypal මේ දවස් වල හෝ ගාලා limit වෙනවා ගොඩක් එවුන්ගේ. බයයි සල්ලි ටික හිරවෙයි කියල 
Paypal වලින් HNB card එකට withdraw කරන්නේ මචන් දැනටවිනාඩි 5න් Account එකට සල්ලි ටික වැටෙනවා
එත් එන මාසේ ඉඳල Payoneer වලට මාරු වෙන්න කියල බැලුවේ. Paypal මේ දවස් වල හෝ ගාලා limit වෙනවා ගොඩක් එවුන්ගේ. බයයි සල්ලි ටික හිරවෙයි කියල
![]()
HNB ekata sutus gaala enawada?
Commercial bank pennanne 8-10hr walin wetenawa working days wala 1dyath yanawa. eth withdraw karapu gaman balance eke pennanwa Total amount eka. hebei available balance kiyala ekata wetenna kalin gaththoth salli enawa OD wela. HNB eken dan api paypal eken withdraw karapu gaman 5min walinma ATM ekakin ganna puluwan widihata wetenwada neththam pending transaction kiyla amount eka witharak pennanawada siawatama wetenna kalin.


මගේ card එකේ පොඩි අවුලක් නිසා ATM එකෙන් read කරන්නේ නෑ. හැබැයි ඉතින් පොත දීල withdraw කරන්න පුළුවන් කියන්නේ card එකෙන් withdraw කරන්න බැරි වෙන්න විදිහක් නෑනෙ 
ඔව් මචන් 5mins වලින් withdraw කරන්න පුළුවන් HNB. මම හැමවෙලේම withdraw කරපු ගමන් ටවුන් එකට ගිහින් සල්ලි ටික අරන් එනවා බන්
මට ටවුන් එකට යන්න යන්නේ 30mins විතර. එක නිසා 5mins කෙසේ වෙතත් 30mins වලින් පුළුවන් කියලනම් 100% sure
මම හැබැයි මේ ටිකේම withdraw කරේ පොත දීලමගේ card එකේ පොඩි අවුලක් නිසා ATM එකෙන් read කරන්නේ නෑ. හැබැයි ඉතින් පොත දීල withdraw කරන්න පුළුවන් කියන්නේ card එකෙන් withdraw කරන්න බැරි වෙන්න විදිහක් නෑනෙ
![]()