West Indies tour of Sri Lanka 2024 🦁🏏💥

dilann

Well-known member
  • Jul 6, 2018
    67,000
    165,926
    113
    එකමත් එක රටක
    ලංකාවේ කමෙන්ටෙට් කරන උන් නම් මරු ..
    උන් නාකි වෙලත් තාම DLS තේරෙන්නේ නෑ .
    අර එකෙක් power play ovr 5 ආපු හැටි විස්තර කරා විනාඩියක් විතර මොකද්ද දිග ගානක් හදල . .
    23/ 5 විතරය් තියෙන්නේ කරන්න . 🥱
     
    • Haha
    Reactions: Batfleck

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    Desh: "@Tinura - everyone is blaming Kusal without proper analyze. He is the 3rd (as per ESPN comments today) queckest SL batsman to pass 4000 runs, so he shouldnt be blamed. "

    me dilan neda :rolleyes: :P
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,000
    165,926
    113
    එකමත් එක රටක
    ඔව්, එක්කෝ කුසල් මෙන්ඩිස් ව කපන්න ඕන.
    ක්‍රිකට් දන්නේ නැති උන් නම් හරිම කරදරයක් !

    mfSGegu.jpg
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Sa ekak haha gattha nam goda
    ලංකාවේ කමෙන්ටෙට් කරන උන් නම් මරු ..
    උන් නාකි වෙලත් තාම DLS තේරෙන්නේ නෑ .
    අර එකෙක් power play ovr 5 ආපු හැටි විස්තර කරා විනාඩියක් විතර මොකද්ද දිග ගානක් හදල . .
    23/ 5 විතරය් තියෙන්නේ කරන්න . 🥱
    සෙන හොදයි ජාලිය මෝඩ වුණාට අහන් ඉන්න පුළුවන්

    අර වන්දිබට්ටා නම් අපෝ. වුව අයින් කරන්න විදියක් ම නැද්ද
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    තලේබාන්ලට ගහන්න පුලුවන් වෙයිද? උන් ඉන්දියාවටත් 200 පන්නල ගැහුව
    gahai kiyala hithenawa. kalin gahapu dinanda thibba ekane api kawe pissu kelala

    t20 ghnda puluwan batala ekekwath mata nan me team eke pen na.odi nan hodai
    ------ Post added on Oct 27, 2024 at 7:18 PM