UPS එකක් පාවිච්චි කරපන්අම්මටසිරිමම ලඟ තියෙන්නෙ Purple බං.
UPS එකක් පාවිච්චි කරපන්අම්මටසිරිමම ලඟ තියෙන්නෙ Purple බං.
මොන වර්ගෙන් ගත්තත් ඇතුලෙ මදේ ගහන්නෙ 3 දෙනයිනෙ.
- Seagate Technology, including its subsidiary brands Maxtor and Samsung
- Toshiba
- Western Digital, including its subsidiary brand HGST

මම ලග ඔය ජාති දෙකම තියෙනවා, දෙකම හොදය් අව්ලක් නැ , සිගේට් එකත් අව්ලක් නැ,
ගැන කම්පෙයා කරලා අඩු එක ගන්න, මම සිඉගේට් හාඩ් එකට කැමතිය් ෆිනිෂින් හොදය් දිසය්න් එක...

ඔය දෙකම හොදයි මචං මම ඔය වර්ග දෙකම පාවිච්චි කරනවා කිසි අව්ලක් නෑ

UPS එකක් පාවිච්චි කරපන්
Western Digital අවුරුදු 6ක් අවුලක් නැතුව වැඩ කරන Hard එකක් තියෙනවා ඒකයි බැලුවේ