තේරුමක් නැහැ බං.. රෙජිස්ටර් වෙනකොට දීපු යුසර් නේම් එකක්වත් හරිගියේ නෑ.. අන්තිමේ මේ නම දැම්මා.. මේ නම සෙට් උනේ කී ටැග් එකක තිබිලා..

man supun kell kiyala gahuwa therumak nah
![]()


dj ammak tibba bn ol kale danna dj ekakuth na podi eka handa dagatta

Baila Gahanna epa kiyapan aththa siddiya![]()
man supun kell kiyala gahuwa therumak nah
![]()

උ.වේ.ස.![]()



අපි හැමෝගෙම අනන්‍යතාවය එලකිරියේ නියෝජනය වෙන්නේ එලකිරි user ID එකෙකින්. මොකද්ද තමන්ගේ ElaKiri user ID එකේ තේරුම? මොකක් නිසාද ඒ නමින් ElaKiri එකේ account එකක් හදාගන්න හිතුනේ. හා කියමු බලන්න.
මම පටන් ගන්නම්.
මම එලකිරියට ආවේ 2009. ඉස්සෙල්ලාම සයිට් එකට ලොග් වෙනකොට මම දැක්කේ "Mr Perfect" කියන අපේ පරණ සාමාජිකයාවයි. මගේ වාසගම පෙරේරා. මට ඒ වෙලාවේ හිතට ආවේ "Mr Perera" කියන user ID එක. ඒ නිසා ඒ නමින් ElaKiri account එක හදා ගත්තා.


තව සතියයි..![]()

pelaku ungen dj kella vitharaiපුදුම dj username සෙට් එකක්නේ තිබුනේ කිරියේ ඒකාලේ..
djram, djpata, djat, djgamaya![]()
gamaya ehama katin thamai dj 

ඇත්ත බං.. එච්චර හිතල දාපු යුසර් නේම් එකක් නෙමෙයි.. කී ටැග් එකේ තිබ්බ නම දැම්මෙ..

sohanසොහොන;19268307 said:අකුරක් එහා මෙහා උණු ගමන් එන්නේ මගේ නම
ඉස්කෝලේ කොල්ලෝ විහිලුවටත් මේ නමින් කතා කරා![]()

වෝල් එකෙන් එහා පැත්තට යන්න අවස්ථාවක් ලැබුන![]()
එදා තමා කතන්දර වල අහල තිබුණ White Walkers ලව ඇත්තටම දැක්කෙ![]()
මිනිස්සු වගේ නෙමේ උන් හරිම එකමුතුයි![]()
ඒ නිසා WhiteWalker කියල හදාගත්ත![]()
![]()
