Whatsapp Beta for windows 8.1

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,336
    2,333
    113
    වට්සැප් බීටා වර්ශන් එක වින්ඩෝව්ස් 8.1 වලට ඉන්ස්ටෝල් කරන්න විදිහක් තියෙනවද.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    WA beta release කරේ windows 11 store එකට මතකය හරිනම්
    W11 store එක W10 එකේ තියෙනවා

    why are you using outdated, disgusting OS ever?
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,336
    2,333
    113
    WA beta release කරේ windows 11 store එකට මතකය හරිනම්
    W11 store එක W10 එකේ තියෙනවා

    why are you using outdated, disgusting OS ever?
    පොඩි එකෙක්ගෙ මැශිමකට බන්. ඒකට වින් 10 දාන්න බෑ. සොලියුෂන් මුකුත් නැද්ද