මගේ ලඟ නම් තියෙනවා, එත් කොහොමද දෙන්නේ ආපහු මටම දෙනවද, එහෙම ඇහුවට තරහවෙන්න එපා. මොකද මගේ ලග හොද රොද පුටුවකුත් තිබුනා කලින්, මම කෙනෙකුට දුන්න ඒක පාවිච්චි කරලා ආපහු දෙන්න කියලා, එත් එයාලා ඒක මට ආපහු දුන්නේ නැහැ.... ඒකයි එහෙම ඇහුවේ, මගේ ලඟ නම් තියෙනවා, එත් කොහොමද දෙන්නේ ආපහු මටම දෙනවද, එහෙම ඇහුවට තරහවෙන්න එපා. මොකද මගේ ලග හොද රොද පුටුවකුත් තිබුනා කලින්, මම කෙනෙකුට දුන්න ඒක පාවිච්චි කරලා ආපහු දෙන්න කියලා, එත් එයාලා ඒක මට ආපහු දුන්නේ නැහැ.... ඒකයි එහෙම ඇහුවේ, එයාලා පවිච්චිකරලා ඉවරවෙලා පැත්තකට දාලා තියලා, ඒක කුෂන් එක මීයෝ කාලා දිරලා ගිහින්. මම ඉන්නෙ නම් කළුතර,
Last edited:
ehemada oya2ka ko dan 



CJta una deinpasse man godak dewal igena gatha Yaluwo kauda maluwo kauda kiyala Thnx der Oyage Hlp1kata but Kaluthara Dura wadi prashne thiynne....
Mata neme hoyanne 