wheelchair o කිහිලි කරු

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මගේ ලඟ නම් තියෙනවා, එත් කොහොමද දෙන්නේ ආපහු මටම දෙනවද, එහෙම ඇහුවට තරහවෙන්න එපා. මොකද මගේ ලග හොද රොද පුටුවකුත් තිබුනා කලින්, මම කෙනෙකුට දුන්න ඒක පාවිච්චි කරලා ආපහු දෙන්න කියලා, එත් එයාලා ඒක මට ආපහු දුන්නේ නැහැ.... ඒකයි එහෙම ඇහුවේ, මගේ ලඟ නම් තියෙනවා, එත් කොහොමද දෙන්නේ ආපහු මටම දෙනවද, එහෙම ඇහුවට තරහවෙන්න එපා. මොකද මගේ ලග හොද රොද පුටුවකුත් තිබුනා කලින්, මම කෙනෙකුට දුන්න ඒක පාවිච්චි කරලා ආපහු දෙන්න කියලා, එත් එයාලා ඒක මට ආපහු දුන්නේ නැහැ.... ඒකයි එහෙම ඇහුවේ, එයාලා පවිච්චිකරලා ඉවරවෙලා පැත්තකට දාලා තියලා, ඒක කුෂන් එක මීයෝ කාලා දිරලා ගිහින්. මම ඉන්නෙ නම් කළුතර,

    5369656389_b26b19cca9.jpg
    a-wheelchair1.jpg
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේ ලඟ නම් තියෙනවා, එත් කොහොමද දෙන්නේ ආපහු මටම දෙනවද, එහෙම ඇහුවට තරහවෙන්න එපා. මොකද මගේ ලග හොද රොද පුටුවකුත් තිබුනා කලින්, මම කෙනෙකුට දුන්න ඒක පාවිච්චි කරලා ආපහු දෙන්න කියලා, එත් එයාලා ඒක මට ආපහු දුන්නේ නැහැ.... ඒකයි එහෙම ඇහුවේ

    මගේ ලග තියෙන එකත් හොද එකක්..
    ඔව්, ඉතින් අපි උදව් කලාම ඒ දේ හුගාක් දෙනෙක් හරියට තේරුමක් නැතිව ක්‍රියා කරද්දි..
    අපිට දුක හිතෙන එක සාධාරණයි.. අනික නිකන් දෙන එකේ..
    එකෙන් ප්‍රයෝජනයක් ගත්තාම ඒ විදියේම දෙනවා නම්.. අපිටත් සන්තොසයක්..
    හේතුව වෙන දවසක හරි එහෙම ලැබුනාම ආයෙත් උදව්වක් ඉල්ලපු වේලාවේ දෙන්න වුනත් හිතෙනවා නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං ලග නම් තියෙන්නේ මේ පෙනුමෙන් තියෙන රෝද පුටුවක්..

    wheelchair.jpg

    නොමල් එකත් ඊට අමතරව තියෙනවා..
    මං ලග කිව්වාට මේවා මගේ ඒවා නෙවෙයි තවත් මම දන්න ඇවිදින්න බැරි අයියා කෙනෙක් ගේ..
    ඕනේ නම් ඉල්ලලා දෙන්න පුලුවන්.. ඔයාගේ ලේඩේ හොද වෙනකම්..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    BUMP
    ඔය Bike එහෙම පාවිච්චි කරන එළකිරි members ලට thread පෙන්නුවනම් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්වෙයි..වැඩියෙන්ම අඬු කඩාගන්නේ ඒ අයනෙ:eek:
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    මගේ ලඟ නම් තියෙනවා, එත් කොහොමද දෙන්නේ ආපහු මටම දෙනවද, එහෙම ඇහුවට තරහවෙන්න එපා. මොකද මගේ ලග හොද රොද පුටුවකුත් තිබුනා කලින්, මම කෙනෙකුට දුන්න ඒක පාවිච්චි කරලා ආපහු දෙන්න කියලා, එත් එයාලා ඒක මට ආපහු දුන්නේ නැහැ.... ඒකයි එහෙම ඇහුවේ, මගේ ලඟ නම් තියෙනවා, එත් කොහොමද දෙන්නේ ආපහු මටම දෙනවද, එහෙම ඇහුවට තරහවෙන්න එපා. මොකද මගේ ලග හොද රොද පුටුවකුත් තිබුනා කලින්, මම කෙනෙකුට දුන්න ඒක පාවිච්චි කරලා ආපහු දෙන්න කියලා, එත් එයාලා ඒක මට ආපහු දුන්නේ නැහැ.... ඒකයි එහෙම ඇහුවේ, එයාලා පවිච්චිකරලා ඉවරවෙලා පැත්තකට දාලා තියලා, ඒක කුෂන් එක මීයෝ කාලා දිරලා ගිහින්. මම ඉන්නෙ නම් කළුතර,

    5369656389_b26b19cca9.jpg
    a-wheelchair1.jpg

    ape gedarath thibba ape amma katada dila kohenda danna dan1ka :( CJta una deinpasse man godak dewal igena gatha Yaluwo kauda maluwo kauda kiyala Thnx der Oyage Hlp1kata but Kaluthara Dura wadi prashne thiynne....:(
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    මං ලග නම් තියෙන්නේ මේ පෙනුමෙන් තියෙන රෝද පුටුවක්..

    wheelchair.jpg

    නොමල් එකත් ඊට අමතරව තියෙනවා..
    මං ලග කිව්වාට මේවා මගේ ඒවා නෙවෙයි තවත් මම දන්න ඇවිදින්න බැරි අයියා කෙනෙක් ගේ..
    ඕනේ නම් ඉල්ලලා දෙන්න පුලුවන්.. ඔයාගේ ලේඩේ හොද වෙනකම්..

    :shocked: Mata neme hoyanne :P
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    BUMP
    ඔය Bike එහෙම පාවිච්චි කරන එළකිරි members ලට thread පෙන්නුවනම් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්වෙයි..වැඩියෙන්ම අඬු කඩාගන්නේ ඒ අයනෙ:eek:

    :P ehemath 1k da :P Colombo awatinma hoyaganna puluwannam maru... :(
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මගේ ලග තියෙන එකත් හොද එකක්..
    ඔව්, ඉතින් අපි උදව් කලාම ඒ දේ හුගාක් දෙනෙක් හරියට තේරුමක් නැතිව ක්‍රියා කරද්දි..
    අපිට දුක හිතෙන එක සාධාරණයි.. අනික නිකන් දෙන එකේ..
    එකෙන් ප්‍රයෝජනයක් ගත්තාම ඒ විදියේම දෙනවා නම්.. අපිටත් සන්තොසයක්..
    හේතුව වෙන දවසක හරි එහෙම ලැබුනාම ආයෙත් උදව්වක් ඉල්ලපු වේලාවේ දෙන්න වුනත් හිතෙනවා නේ..

    එකනේ මචන් කියන්නේ මාව ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවේ මට කිහිලිකරු දෙකකුයි රෝද පුටුවකුයි හොයා ගන්න ලැබුනේ නැති නිසා මට අළුතින් ගන්න වුනා, පහලින් තියෙන එවා වගේ හොද එවා තමයි තිබ්බේ, මම පාවිච්චි කරාට පස්සෙ තමයි මම කලින් කියපු කෙනාට දුන්නේ එත් ඒ දේ ඒ කෙනා විනාශ කලා, කිහිලි කරු දෙක නම් දෙන්න පුළුවන්, එත් රොද පුටුවනම් දැන් නැහැ.

    5369656389_b26b19cca9.jpg
    a-wheelchair1.jpg
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0

    ඔයාට කිව්වේ ඔයා මේ ත්‍රේඩ් එක දැම්මාට සි.ජේ වුනත් බලයි නේ..
    ඒකයි එහෙම කිව්වෙ
    :rolleyes:

    :P ow neda sry a.. Cjta 2k hamaba wela dan c 1k dunna.. :P kakulakuth adauda thiyan ohe innawalau....