whey protein suppliment help

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මට Gold Standard 100% Whey protein 5LB 1ක් ගන්න USA වලින් ගෙන්වන හොද shop 1ක් කියන්නකෝ මචන්ලා,කොළඹ අවටින් නම් ගොඩාක් හොදයි .එ ඒ shop වලින් ගන්න පුළුවන් මිළ කියන්න පුලුවන්නම් ගොඩාක් හොදයි,:)

    558b.jpg

    දන්නේ නැතිනම් BUMP1 කින් වත් HELP 1ක් දෙන්න.
    ලොකු උදව්වක් මගේ යාළුවනේ.:)
     
    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    bodybuilding.lk eke store ekak MC eke tiyenawa eke athi.. website eke tiyenne Rs. 11000 /=

    Union place keells eketh thiyenawa.. Rs. 13000 gaanak
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    රෙසල්ට් ගන්න නම් හොදට සෙට් එක රිඩෙන්න ගහපන් මචන්..අනික ඉස්සෙල්ල ඩොකෙක් ගෙන් අහපන්..උබට ගෑස් එහෙම තියෙනව නම් ගන්න එපා..සෙම තියෙනවා නම් එත් එහෙමයි..මුත්‍රා පම්ප් වෙනවා අඩු නම් නවත්තපන්..
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    රෙසල්ට් ගන්න නම් හොදට සෙට් එක රිඩෙන්න ගහපන් මචන්..අනික ඉස්සෙල්ල ඩොකෙක් ගෙන් අහපන්..උබට ගෑස් එහෙම තියෙනව නම් ගන්න එපා..සෙම තියෙනවා නම් එත් එහෙමයි..මුත්‍රා පම්ප් වෙනවා අඩු නම් නවත්තපන්..

    thanks machan dunna advice 1ta.
    mata oya kiyana 1 ledakwath neh,
    eka nisa mata awlak wena 1k neh neda,
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    thanks machan dunna advice 1ta.
    mata oya kiyana 1 ledakwath neh,
    eka nisa mata awlak wena 1k neh neda,
    එහෙනම් අවුලක් වෙන එකක් නෑහෑ..හෑබෑයි මචන් එක ඩිපෙන්ඩ් වෙන්නෙ උබ සෙල්ලම් කරන විදිහට..ඔක ගන්නවා කියල උබ සෙට් එක හොරට නම් ගහන්න එපා....බ්‍රසියර් දාලා මිසක් උබට පාරෙ යන්න ලෑබෙන එකක් නෑහෑ
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    රෙසල්ට් ගන්න නම් හොදට සෙට් එක රිඩෙන්න ගහපන් මචන්..අනික ඉස්සෙල්ල ඩොකෙක් ගෙන් අහපන්..උබට ගෑස් එහෙම තියෙනව නම් ගන්න එපා..සෙම තියෙනවා නම් එත් එහෙමයි..මුත්‍රා පම්ප් වෙනවා අඩු නම් නවත්තපන්..

    Uba kiyana seen eka atta ban .... mata Gas tiyenawa.... mama okaka gahala.... hodata widewwa..... dan 3 years witara wenawa .... tamath widawanawa..... marenakanma gas walin widawanna wei .... mamath 10500 kata oka aran gahala... beheth walatama 20 k 30 k wiyadama una .... bada atulata cam ekak dala balannath una .....
     
    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    එහෙනම් අවුලක් වෙන එකක් නෑහෑ..හෑබෑයි මචන් එක ඩිපෙන්ඩ් වෙන්නෙ උබ සෙල්ලම් කරන විදිහට..ඔක ගන්නවා කියල උබ සෙට් එක හොරට නම් ගහන්න එපා....බ්‍රසියර් දාලා මිසක් උබට පාරෙ යන්න ලෑබෙන එකක් නෑහෑ

    "බ්‍රසියර් දාලා මිසක් උබට පාරෙ යන්න ලෑබෙන එකක් නෑහෑ"

    mokadda bun e kathaawe theruma??
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    එහෙනම් අවුලක් වෙන එකක් නෑහෑ..හෑබෑයි මචන් එක ඩිපෙන්ඩ් වෙන්නෙ උබ සෙල්ලම් කරන විදිහට..ඔක ගන්නවා කියල උබ සෙට් එක හොරට නම් ගහන්න එපා....බ්‍රසියර් දාලා මිසක් උබට පාරෙ යන්න ලෑබෙන එකක් නෑහෑ

    ahema neh bro,mama godak kettui mama anabolic peak 1 use kala aheth result 1k thibune neh,mata gym ake aiya kenek kiwwe oka use karanna kiyala,mama hodata gym 1 sellam karanawa,horata sellam karanne neh,eka nisa mama hithana widiyata mata awlak wena 1k ne neda bro?
    oka witharak use kalama athida?
    okath akka thawa mokak hari use kalamada result 1 hodata thiyenne?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ahema neh bro,mama godak kettui mama anabolic peak 1 use kala aheth result 1k thibune neh,mata gym ake aiya kenek kiwwe oka use karanna kiyala,mama hodata gym 1 sellam karanawa,horata sellam karanne neh,eka nisa mama hithana widiyata mata awlak wena 1k ne neda bro?
    oka witharak use kalama athida?
    okath akka thawa mokak hari use kalamada result 1 hodata thiyenne?
    danata meka vitharak ganin machan..hodata wathura bipan...rata idi kapan butter ekka...elakiri bonava nam vadiya hodai..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    Uba kiyana seen eka atta ban .... mata Gas tiyenawa.... mama okaka gahala.... hodata widewwa..... dan 3 years witara wenawa .... tamath widawanawa..... marenakanma gas walin widawanna wei .... mamath 10500 kata oka aran gahala... beheth walatama 20 k 30 k wiyadama una .... bada atulata cam ekak dala balannath una .....
    api ova gilala inne ban..mama dan 10 years idala oya yakada kanne...apith ekka set gahapu unta apu case thamai mama kive..gas hadunoth hoda karanna baha ban...ekai mama mulinma kivve eka..kavru unath kollekta aththa kiyala denna ona nisa
     
    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    එහෙනම් අවුලක් වෙන එකක් නෑහෑ..හෑබෑයි මචන් එක ඩිපෙන්ඩ් වෙන්නෙ උබ සෙල්ලම් කරන විදිහට..ඔක ගන්නවා කියල උබ සෙට් එක හොරට නම් ගහන්න එපා....බ්‍රසියර් දාලා මිසක් උබට පාරෙ යන්න ලෑබෙන එකක් නෑහෑ

    "බ්‍රසියර් දාලා මිසක් උබට පාරෙ යන්න ලෑබෙන එකක් නෑහෑ" කිව්වෙ ඕව ගහපුවාම කුක්කු එනවද?