whitewalker

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    aththatama kauda ban me pudgalaya? Man ek eke dakka amuthu ma kena. profile pic eka dakkama gupthabawak danenawa. Mohu maths karapu educated dial ekak bawa penenawa
    Aththatama oya mokada karanne uni student kenek da? Nathnam lecturer kenek da?:rolleyes:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Self promoting කරන හැටියට නම් දේශපාලඥයෙක් වෙන්න ඕන
    ලංකාවේ ඔය වගේ ඉන්න politicianලග‍ෙන් whitewalkerට සමාන බුද්ධියක්(හො ඊට වැඩි ) තියෙන්නේ අපේ
    චතුර sirට විතරයි
    ඒ කියන්නේ whitewalker=චතුර සේනාරත්න
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    White walker kiyanne wayasa 19 weddi Physical Science Bsc. eka pass wela wayasa 22 weddi MSc. ekath pass wela Dan wayasa 22 weddi Manchester , UK wala PhD eka karanna Scholarship ekak labichcha pattama mola karayek. March 7 th Whitewalker England yanawa schol ekata.

    Kawada hari hoda scientist kenek wela lankawe nama loketama aran yanna labenna kiyala api ohuta subapathamu fren. :cool::cool:
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබලා දන්නවද මහදැනමුත්තා කියන්නේ කවුද කියලා මට හිතෙන්නේ වු අයින්ටයින් වගේ පොරක් කියලා අනිවාර්යෙන්ම මහාචාර්්‍යය කෙනෙක් වෙන්න ඔනේ නිකන් හරියට මහාචාර්්‍යය ඩම්බල්ඩෝ වගේ:lol::lol::lol:
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    Self promoting කරන හැටියට නම් දේශපාලඥයෙක් වෙන්න ඕන
    ලංකාවේ ඔය වගේ ඉන්න politicianලග‍ෙන් whitewalkerට සමාන බුද්ධියක්(හො ඊට වැඩි ) තියෙන්නේ අපේ
    චතුර sirට විතරයි
    ඒ කියන්නේ whitewalker=චතුර සේනාරත්න

    :yes::yes::yes::yes::yes::yes:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Ridila™;22931275 said:
    White walker kiyanne wayasa 19 weddi Physical Science Bsc. eka pass wela wayasa 22 weddi MSc. ekath pass wela Dan wayasa 22 weddi Manchester , UK wala PhD eka karanna Scholarship ekak labichcha pattama mola karayek. March 7 th Whitewalker England yanawa schol ekata.

    Kawada hari hoda scientist kenek wela lankawe nama loketama aran yanna labenna kiyala api ohuta subapathamu fren. :cool::cool:

    පරිස්සමින් ගිහින් එන්න .එහෙදි සොම්බියෝ එහෙම දැක්කොත් ලගට යන්න එපා
    මාර සිද්ධියක් සිඞ්හලු වුනේ.. :shocked: :shocked:
    ගෙවල් ගාව පොඩි එකෙක් උගෙ යාළුවොත් එකෙක්වත් නෑ ඔක්කොමල පන්ති ගිහිං කියල අපේ ගේ ගාවින් සරුංගලයක් අරං වෙලට බහින ගමං මට කතා කලා සරුංගලේ උඩ යවාගන්න උදව්වක් දෙන්න කියල.. :dull: :dull:
    මාත් ඉතිං වැඩක් තිබුනෙත් නැති එකේ ගෙදරත් තනියෙන් ඉන්න නිසා කම්මැලි කමට වෙල පැත්තත් බලාගෙන එන්න කියල ගියා ඌත් එක්ක.. :) :)
    ගිහිං සරුංගලේ උඩ නග්ගල පොඩි එකා සරුංගලේ අරිනකං මම වෙල අයිනෙ නියර උඩට වෙලා ඉඳගෙන හිටිය.. :yes: :yes:
    ඒ අතරෙ ඈතින් මනුස්සයෙක් කොර ගගහ යනව පේනව.. :eek: :eek:
    කොර ගගහ ඈතින් යන මිනිස්සුගැන අවධානෙන් ඉන්න මට පිස්සු කියල හිතනව ඇති.. :dull: :dull:
    නෑ ඒත් මට ඒ මනුස්සය ගිය විදිහ ඒ හැටි ඇල්ලුවෙ නෑ හෙන අමුත්තක් දැනුන නිසා බලාගෙන හිටිය.. :no: :no:
    ටිකකිං වෙලෙන් එගොඩහ පාරක ගිය බස් එකක්ද කොහෙද හෝන් කරන සද්දෙ ඇහුණ විතරයි මේ මනුස්සය ඒ පැත්තට හැරිල කොරගගහ යන්න පටං ගත්ත.. :shocked: :shocked:
    හරියට සද්දෙ ඇහෙන පැත්තට ඇදෙන සොම්බියෙක් වගේ.. :shocked: :shocked:
    දැන් නං ටිකක් භය වෙලා ඉන්නෙ සිඞ්හලු.. :( :(
    කුස්සියෙ තිබ්බ මන්න දෙකයි පාන් කපන පිහියයි තුනම ගත්ත කාමරේට. :sorry: :sorry:
    එක මන්නයක් ඇඳ යටිං තිබ්බ අනික ඇඳ ගාවම මේසෙ උඩින් තිබ්බ.. :sorry: :sorry:
    මේස පිහිය දොර ගාවම බිමින් තිබ්බ.. :sorry: :sorry:
    පරණ වීදුරු බීම බෝතල් 2කුත් තිබිල දෙකම ඉස්සරහ දොර ගාවයි කුස්සිය පැත්තෙ දොරගාවයි කට යටි අතට හිටින්න හිටෙව්ව.. :yes: :yes:
    එක්කො ලඞ්කාවට සොම්බි වෛරස් එකක් ඇවිල්ල මිනිස්සු සොම්බියො වෙන්න පටං අරං.. :shocked: :shocked:
    නැත්තං මං ටීවී සීරියස් බලල වැඩිවෙලා ඔළුව නරක් වෙලා.. :( :(
    කෝකටත් වැඩි පරිස්සමට අවධානෙන් ඉඳපල්ල.. :oo: :oo:
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලන්කාවට සොම්බි ආක්‍රමණයක් ආවොත් අපිව ගලවගන්න ඉන්න ගැලවුම්කාරයා
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක

    aDzcWn5.gif