මන් හිතුව අනිවා මෙතන ඇති කියලා
![]()




ඕක අයින් කරල wife 2.0 එකකට පලයන්![]()
රත්තරං;21767980 said:අපිලටනම් පුලුවන් වර්චුවල් බොක්ස් දාලා වයිෆ් 1.0 2.0 3.0 4.0 හතරක් යෙක පාර දුවන්න
මාශා අල්ලාහ්
Wife 1.0 එකෙන් Mom 1.0 එකට අප්ඩේට් කරපන්. එතකොට සාරි ඇප් එකයි ජුවලරි ඇප් එකයි ෆයිටින් ඇප් එකයි තාවකාලිකව ඩිසේබල් වෙනව.ටියර්ස් ඇප් එකටත් ඒකම වෙනව. රත්වීමේ දෝශය යම් ප්‍රමානයකට අඩුවන අතර කුනු කුනු ගෑමේ දෝශය නම් සදාකාලිකයි.[/QUOTE]
Wife 1.0 එකෙන් Mom 1.0 එකට අප්ඩේට් කරපන්. එතකොට සාරි ඇප් එකයි ජුවලරි ඇප් එකයි ෆයිටින් ඇප් එකයි තාවකාලිකව ඩිසේබල් වෙනව.ටියර්ස් ඇප් එකටත් ඒකම වෙනව. රත්වීමේ දෝශය යම් ප්‍රමානයකට අඩුවන අතර කුනු කුනු ගෑමේ දෝශය නම් සදාකාලිකයි.


මාමණ්ඩී වෙත ලියමි~
මම ඔබගෙන් ලබාගත් Daughter ඩිවයිස් එක girl friend2.1 සිට wife1.0 දක්වා update කළෙමි. -_-
නව update කිරීමත් සමග ඇතිවූ තාක්ෂනික දෝෂ කිහිපයක් පිළිබදව දැනුවත් කිරීමේ අරමුනින් මෙසේ ලියමි.
girl friend 2.1 ඇති විට Device එක හුරුබුහුටි ස්ලිම් පෙනුමක් ගත් නමුදු wife ඇති විට එය එසේ නොමැත.
රත් වීමද වැඩි අතර control කිරීමටද අපහසුය.නිතරම කුණු කුණු ගෑම විශේෂ දෝෂයකි.Volume controlද නැති අතර sounds ඉතා වැඩිය
කනක් ඇසීමටවත් නැත.
girl friend2.1 ඇති විට jewellery,saari වැනි apps සදහා වැයවූ Data ප්‍රමාණය මදක් අඩුවූ නමුත් wife ඇති විට හෙන ගහන ඩේටා ප්‍රමානයක් වැයවේ.
saari app එක on වු පසු Jewellery app එක auto open වී saari app එක සමග auto Run කරයි -_-
මෙය මහත් දෝශයකි.
Tears වැනි app Run කිරීමට පටන් ගත් පසු එය නවත්වා ගැනීමට Option එකක් නොමැති වීම විශාලම අවුලකි. -_-
This is the worst update ever කියා සිතෙයි..
මේවා කියන විට fight app එකද ඉඳ හිට run වේ.
ඔබ මේ සම්බන්දයෙන් ටෙක් එක්ස්පර්ට් කෙනෙක් බව දනිමි.සොෆ්ට්වෙයා reverse update කිරීමද අපහසු බව පැහැදිලිය.
මීට,
බෑනා.
උපුටා ගැනීමකි

Divorce ඇප් එක දාලා බලපන්...
ඕක අයින් කරල wife 2.0 එකකට පලයන්![]()


ඔක රෙපෙයාර් කරන්න ශොප් එකකට දියන්. එතකොට ටික දවසකින් අන්බොක්සින් විඩීයො එකක් එයි ඩිවයිස් එක ගැන. කොට නිහාල්ට එතකොට පුලුවන් ෆොල්ට් එක මොකක්ද කියල හරියටම කියන්න.


Link pls