එළකිරියේ දාන වල් පලුයි ,අසහන ත්රෙඩ් උයි අතරේ කිරියේ කොලිටිය රැදිලා තියෙන්නේ උබල වගේ උන් මහන්සියෙන් දාන ත්රෙඩ් හින්දා තමයි බන් , හැමදාමත් මෙතන ඇවිල්ල එලොවටත් නැති මෙලොවටත් නැති දේවල් කියවනවට වඩා ජීවිතේට යමක් ගන්න එක වටිනව මචං.
Keep it up.





Tested superb machan. මෙකෙ Recordings PC එකෙ SAVE වෙන්න දෙන්න බැරිද? Pro version වලට යන්න වෙයිද?
