wifi වලින් කළහැකි සුපිරි වැඩ

රනා

Member
Oct 12, 2013
172
20
0
pirth,AUS
එළකිරියේ දාන වල් පලුයි ,අසහන ත්‍රෙඩ් උයි අතරේ කිරියේ කොලිටිය රැදිලා තියෙන්නේ උබල වගේ උන් මහන්සියෙන් දාන ත්‍රෙඩ් හින්දා තමයි බන් , හැමදාමත් මෙතන ඇවිල්ල එලොවටත් නැති මෙලොවටත් නැති දේවල් කියවනවට වඩා ජීවිතේට යමක් ගන්න එක වටිනව මචං.
Keep it up.

:):):):):)
 

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    Tested superb machan. මෙකෙ Recordings PC එකෙ SAVE වෙන්න දෙන්න බැරිද? Pro version වලට යන්න වෙයිද?
     
    Last edited:

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Tested superb machan. මෙකෙ Recordings PC එකෙ SAVE වෙන්න දෙන්න බැරිද? Pro version වලට යන්න වෙයිද?

    ඇත්තෙන්ම recordings save කිරීමට pro edition එකකට යාමට අවශ්‍යතාවයක් නෑ. නමුත් trail version එකක් නිසා record කරගන්නා ලද වීඩියෝ වලට ටැග් එකක් එක්වන බවත් මතක තබාගන්න.

    මෙය ක්‍රම දෙකකට කල හැකිය

    01 Browser එක ආධාරයෙන්
    02 VLC player එක ආධාරයෙන්

    Browser එක උපයෝගී කරගන්නේ නම් IP Webcam main window එකේ ඇති Recorder control භාවිතා කරන්න

    jQgPBSU.jpg


    VLC උපයෝගී කරගන්නේ නම්, පළමුවෙන් vlc එක connect කරගන්න. දැන් Meadia --> convert/save ලබා දෙන්න

    xwKzJGk.jpg


    ඉන්පසු ලැබෙන window එකේ Network Tab එක වෙත ගොස් පහත ඇති convert/save click කරන්න

    YuEKbqI.jpg


    open වන window එකේ අවශ්‍ය සැකසුම් සකස්කර start ලබා දෙන්න

    TXKmvw4.jpg


    ;);)
     
    Last edited: