Win rar full එකක් නැද්ද,උඹලා යූස් කරන Download manager software එක මොකක්ද

HKavinda

Well-known member
  • Dec 23, 2013
    51,714
    16,972
    113
    29
    Panadura
    මගේ නම් මලාට ස්ලෝ වෙලා නෑ බන්.
    කැස්පර්ස්කයි එක අල්ලන්නේ නෑ මට නම්.
    ජරාවක් බන්.

    මචං උයාගේ PC එකේ Specifications මොනාද?
    මටත්
    බිඩ්ඩිෆෙන්ඩර් දාගන්න ඕනේ පස්සේ
     
    කොච්චර පුකවල් දැම්මත් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් අදින ඩවුන්ලෝඩ් ස්පීඩ් එකට ලන් වෙන්නවත් බෑ.
    මෙන්න මේක තමා මම දාගෙන ඉන්නේ.
    කිසිම අව්ලක් නෑ.
    දාගනින් ඩවුන්ලෝඩ් මැනේජර් එක.
    https://kat.cr/internet-download-ma...t-64bit-patch-crackingpatching-t12745954.html
    දාගන්න කලින් තියන එක අයින් කරලා ඕක දාපන්.

    වින්.ආර්.ඒ.ආර් වල පර්ෆෝමන්ස් ඔය 7 සිප් මගුලෙන් ගන්නත් බෑ.
    මෙන්න දාගනින්.
    https://kat.cr/winrar-v5-31-x86x64-incl-key-4realtorrentz-t12030206.html#main

    IDM ගැන නම් උඹ කියන කතාව නම් හරි කියමුකෝ .. ඒත් කම්ප්‍රෙස් සොෆ්ට්වෙයා වල මොකද්ද බං පර්ෆොමන්ස් ගැන කතා කරන්නේ?

    මං නම් 7 - zip තමා දැන් අවුරුදු ගාණක් තිස්සේ යුස් කරන්නේ.. අන්සිප් කරන්න බැරි එකක් නම් අහුවෙලාම නෑ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,185
    4,275
    113
    31
    Mozilla Firefox.

    කම්ප්‍රෙශන් ස්පීඩ් එක,එක්ස්ට්‍රැක්ටින් ස්පීඩ් එක,පාස්වර්ඩ් ඉන්ක්‍රිප්ටින් වගේ දේවල්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,185
    4,275
    113
    31
    Mozilla Firefox.
    මචං උයාගේ PC එකේ Specifications මොනාද?
    මටත්
    බිඩ්ඩිෆෙන්ඩර් දාගන්න ඕනේ පස්සේ

    Intel Core 2 Duo E8400 3.0GHz 6MB Cache Processor.
    Biostar G41D3 Motherboard.
    G-Skill DDR3 1333GHz 4GBx2 Ram.(8GB)
    1TB Toshiba Hard Disk.
    1TB Hitachi Hard Disk.
    Asus 2GB nVidia 650Ti Graphic Card.
    650w Power Supply.
    21.5 Samsung LCD Monitor.
    4.1 Creative Subwoofer.
    Asus DVD writter.

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,505
    2,423
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කොච්චර පුකවල් දැම්මත් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් අදින ඩවුන්ලෝඩ් ස්පීඩ් එකට ලන් වෙන්නවත් බෑ.
    මෙන්න මේක තමා මම දාගෙන ඉන්නේ.
    කිසිම අව්ලක් නෑ.
    දාගනින් ඩවුන්ලෝඩ් මැනේජර් එක.
    https://kat.cr/internet-download-ma...t-64bit-patch-crackingpatching-t12745954.html
    දාගන්න කලින් තියන එක අයින් කරලා ඕක දාපන්.

    වින්.ආර්.ඒ.ආර් වල පර්ෆෝමන්ස් ඔය 7 සිප් මගුලෙන් ගන්නත් බෑ.
    මෙන්න දාගනින්.
    https://kat.cr/winrar-v5-31-x86x64-incl-key-4realtorrentz-t12030206.html#main

    uba kiyana kathavanm aththa
    e unata me idm eka danna bayaine yakoo.patch ekakne thiyenne
    idm vala bayak nathuva danna puluvan patch eketh idm symbol eka ena eka.evage 64/86 kiyala vena venama enne na bn versions.

    Bitdefender ekath crack karapu ekakda bn use karanne uba? :D
    torrent eka dikooo

    mn me avast labbak dagena inne.me bi***a vadak na bn:sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,185
    4,275
    113
    31
    Mozilla Firefox.
    uba kiyana kathavanm aththa
    e unata me idm eka danna bayaine yakoo.patch ekakne thiyenne
    idm vala bayak nathuva danna puluvan patch eketh idm symbol eka ena eka.evage 64/86 kiyala vena venama enne na bn versions.

    Bitdefender ekath crack karapu ekakda bn use karanne uba? :D
    torrent eka dikooo

    mn me avast labbak dagena inne.me bi***a vadak na bn:sorry:

    බිට්ඩිෆෙන්ඩර් ක්‍රැක් කරපු එකක් නම් මේ කපේට හොයාගන්න නම් වෙන්නේ නෑ හරියට වැඩ කරන.
    දැන් මාස ගානකට කලින් බිට්ඩිෆෙන්ඩර් එකෙන් ප්‍රොමෝශන් එකක් දුන්නා ෆ්‍රී මාස 6 යුස් කරන්න නිකන්.
    මම ඒක ගැන කියලා කිරියේ ත්‍රේඩ් එකකුත් දැම්මා.
    අපේ ඊමේල් එක උන්ට දුන්නාම , උන් අපිට කී එකක් එවනවා මාස 6 වැලිඩ්.
    අන්න ඒ ප්‍රෝමෝශන් එකෙන් තමා මම බිට්ඩිෆෙන්ඩර් එක දාගත්තේ.
    තව දවස් ගානක් තියනවා මගේ.
    එක කී එකක් වැලිඩ් වෙන්නේ එක යුසර් කෙනෙක්ට විතරයි.
    ඇවාස්ට් එක නම් මෙලෝ රහක් නෑ බන්.
    ඊට වඩා හොදයි ඒ වි ජි එක.

    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    10,708
    15,937

    mata dipanko uba oya kiyana idm eka patch ekath ekka.godak patch virus uttawal bn :(
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,412
    113
    සිංහල බෞද්ධ රටේ...
    කොච්චර පුකවල් දැම්මත් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් අදින ඩවුන්ලෝඩ් ස්පීඩ් එකට ලන් වෙන්නවත් බෑ.
    මෙන්න මේක තමා මම දාගෙන ඉන්නේ.
    කිසිම අව්ලක් නෑ.
    දාගනින් ඩවුන්ලෝඩ් මැනේජර් එක.
    https://kat.cr/internet-download-ma...t-64bit-patch-crackingpatching-t12745954.html
    දාගන්න කලින් තියන එක අයින් කරලා ඕක දාපන්.

    වින්.ආර්.ඒ.ආර් වල පර්ෆෝමන්ස් ඔය 7 සිප් මගුලෙන් ගන්නත් බෑ.
    මෙන්න දාගනින්.
    https://kat.cr/winrar-v5-31-x86x64-incl-key-4realtorrentz-t12030206.html#main

    Totally Agree with you bro....:yes::yes::yes::yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,505
    2,423
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    බිට්ඩිෆෙන්ඩර් ක්‍රැක් කරපු එකක් නම් මේ කපේට හොයාගන්න නම් වෙන්නේ නෑ හරියට වැඩ කරන.
    දැන් මාස ගානකට කලින් බිට්ඩිෆෙන්ඩර් එකෙන් ප්‍රොමෝශන් එකක් දුන්නා ෆ්‍රී මාස 6 යුස් කරන්න නිකන්.
    මම ඒක ගැන කියලා කිරියේ ත්‍රේඩ් එකකුත් දැම්මා.
    අපේ ඊමේල් එක උන්ට දුන්නාම , උන් අපිට කී එකක් එවනවා මාස 6 වැලිඩ්.
    අන්න ඒ ප්‍රෝමෝශන් එකෙන් තමා මම බිට්ඩිෆෙන්ඩර් එක දාගත්තේ.
    තව දවස් ගානක් තියනවා මගේ.
    එක කී එකක් වැලිඩ් වෙන්නේ එක යුසර් කෙනෙක්ට විතරයි.
    ඇවාස්ට් එක නම් මෙලෝ රහක් නෑ බන්.
    ඊට වඩා හොදයි ඒ වි ජි එක.

    math e thread eke vidiyata unta email eka dila unge key eka aragena mokak hari atamagalayak kala bn,dan mona hari vela avast dagena inne.melo vadak na kiyalai bn mata hithenne.mn kalin unne bit defender dagena bn.me avast eka hariyanne na bn :(

    salli dila gannath hithenava bn.eth ithin ane mnda :D

    mata dipanko uba oya kiyana idm eka patch ekath ekka.godak patch virus uttawal bn :(
    machan ehema ena version aluth versions 2k vithara avata passe ara serial key redda enna gannava bn :(
    Akilaya kiyana eke enne nathuva athi godak velavata,eth bn kelinma patch ekakne bn thiyenne eke :D
    dan mn windows dala unge trail ekak dala thiyenne.masayak puluvanne bn.ethakan me ara vidiye patch ekak enakan bala bala bn inne
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    10,708
    15,937
    113
    math e thread eke vidiyata unta email eka dila unge key eka aragena mokak hari atamagalayak kala bn,dan mona hari vela avast dagena inne.melo vadak na kiyalai bn mata hithenne.mn kalin unne bit defender dagena bn.me avast eka hariyanne na bn :(

    salli dila gannath hithenava bn.eth ithin ane mnda :D

    machan ehema ena version aluth versions 2k vithara avata passe ara serial key redda enna gannava bn :(
    Akilaya kiyana eke enne nathuva athi godak velavata,eth bn kelinma patch ekakne bn thiyenne eke :D
    dan mn windows dala unge trail ekak dala thiyenne.masayak puluvanne bn.ethakan me ara vidiye patch ekak enakan bala bala bn inne

    Ela ela ubata set unoth matath dipan..mata meka set una.balapan wadada kyla ubata :) http://www.idm-cracks.com/idm.html
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    10,708
    15,937
    113
    mevanm dana eka bayanakai puthe :D
    ela mata set unoth mn kiyannam bn
    extratorrent eke touch eke indahan machan :)

    Ow neda bn.nikan keloganda bane.me ara akilaya dila thiyena torrent ekenam seeds ehema hndata thye..mata baganda wdhk na kypnko dialog un net slow karala.phn eken net enne :(