කම්ප්‍රෙශන් ස්පීඩ් එක,එක්ස්ට්රැක්ටින් ස්පීඩ් එක,පාස්වර්ඩ් ඉන්ක්රිප්ටින් වගේ දේවල්.
compressing / extracting ස්පීඩ් එකේ නම් මට සැලකිය යුතු තරම් තරම් වෙනසක් දැනිල නෑ.. PW encryption නම් මේකෙත් හොඳට වැඩ..
වින් රා වලට extract කරන්න බැරි archives 7 zip වල ලේසියෙන් extract වෙනවත් නේ බං..
වේගෙන් කම්ප්‍රෙස් වෙනවා කියන එකේ තේරුම තමා compression ratio එක අඩුයි කියන එක.. කම්ප්‍රෙස් කරලා අඩු කරන ප්‍රමාණය අඩුයි කියන එක..
මමත් winrar තමයි කලින් යුස් කලේ.. ඒත් මේක ඊට හොඳයි කියල හිතුන..
http://www.online-tech-tips.com/software-reviews/7-zip-vs-winzip-vs-winrar/