windows 10 දැම්මද සිංහලු

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    mokadda udate ekak thiyenawa ne?
    eka dammama enawada koheda. mn nam hariyatama danne natha :sorry::sorry:
    f26b0a001dd71e42a62af7d2a71d04e0.png

    mehema avilla thiyenne ban eth sure nae 8.1 ape kms activator ne thiyenne :sorry:
     
    අපි කවදද බොල ලීගල් කොපි දෑම්මෙ..කවදක හරි වින්ඩොස් 10 ත් හොර කොපියක් තමයි. දන්නෙ රුපියල් 100ක් 200ක් දිලා.98 එකෙ ඉදන් හොර කොපි දාලා සුද්ද නිකන් දුන්න පලියට ප්‍රතිපත්ති කඩන්න හොද නැ:yes::D007:cool:
     
    • Like
    Reactions: arsehole-froce

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    machanla Download karaganna link ekak deepanko
    Original windows nathi nam, fresh install ekak daala active karaganne kohomada
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ක්‍රැක් කරපුවටත් ෆ්‍රී දෙනවා කියල කලින් තිබ්බ .අනේ මන්ද මගේ නම් ලැපට ආපු ඔරිගීනල් එක නිසා අවුලක් නැහැ .

    ට්‍රය් කරලා බලපන් වින්ඩෝස් සයිට් එකේ බාන්න දෙනවා

    https://www.microsoft.com/en-us/software-download/windows10 :)
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    Update Error code 80240020

    umbala katawath me error eka awe nadda? Download wela. preparing for installation eka 100% giyata passe thamai meka awe :( dan nam mata epa wela inne ban. :angry::angry::angry:

    dan Media creation tool eken try kranawa. balamuko
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Update Error code 80240020

    umbala katawath me error eka awe nadda? Download wela. preparing for installation eka 100% giyata passe thamai meka awe :( dan nam mata epa wela inne ban. :angry::angry::angry:

    dan Media creation tool eken try kranawa. balamuko

    media creation tool eken karapan machan eka thamai hodama widiha

    oya error eka samahara ayata enawa etahkota ayeth redownload karanna wenawa mulu setup ekama