Windows 10 Anniversary Update oneda?

Splash_smart

Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    :yes::yes:

    මචන් ලා ගුඩ් මෝනින්. :yes:

    Windows 10 Anniversary update :yes: ඒක ආවා කියලා දන්නවා ඈති නෙ? Windows 10 තියන අය මෙතනින් ගන්න. :P:D

    https://support.microsoft.com/en-us/help/12387/windows-10-update-history

    අනිත් අය මෙතනින් ගන්නISO එක. ඒත් Media creation tool එකෙ තියෙන්න 14393.0 එත් final build update එක 14393.1. උන් එක පස්සෙ දායි.

    Second one(Looking to install Windows 10 on your PC?)

    https://www.microsoft.com/en-us/software-download/windows10/
     
    • Like
    Reactions: TheRockSays