windows 7 help needed

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මෙහෙමයි කතාව ...
    සතියකට විතර කලින් මම LAPTOP එකක් ගත්ත.....ගාන අඩු නිසා මම ලැප් ඒක ගන්නකොට OS ඒක නැතුව ගත්තේ ..නැතුව කිව්වට මම මේක ගන්නකොට මට METROPOLITAN එකෙන් Windows 7 Home Premium Trial එකක් දාල දුන්නේ..ඉතින් මම ගෙදර ඇවිත් එකට crack එකක් දාල Activate කරගත්ත .දැනටනම් අවුලක් නැතුව වැඩ.

    මට තියෙන ප්‍රශ්නේ ගොඩක් ය කියනවා Windows 7 ULTIMATE ,Windows 7 Home Premium වලට වඩා හොඳයි ලු.මම Microsoft siteඑකෙන් මේ දෙකේ වෙනස බැලුවා.එකේ තිබුන ULT එකේ xp mode කියල option එකක් තියෙනවලු ...මේ මොකද්ද ?

    මට උවමනාවක් තියෙනවා NFS CARBON play කරන්නත් .. 7 වලට CARBON වැඩ නැති නිසා

    ULTIMATE දාගත්තොත් අර xp mode එකෙන් මට CARBON play කරන්න පුළුවන් වෙයිද ?

    අයෙත් මුල ඉඳල Install නොකර Upgrade එකක් විදිහට මට ULTIMATE දාගන්න පුලුවන්ද ?
    කඩෙන් ගත්ත GENUINE නොවෙන ULTIMATE DVD එකකින් මේ වැඩේ කරගන්න පුලුවන්ද ?

    ULTIMATE දාගත්ත කියල මට ලැබෙන විශේෂ වාසි මොනවද ?

    උදව් කරන අයට සහ COMMENT කරන අයට +6 බැගින් දෙනු ලැබේ :yes::yes::yes::yes:
     
    AsheN.v

    Active member
  • Mar 27, 2009
    285
    31
    28
    Winterfell
    carbon gahana wade nam sure na bn.habai mehema karanna.home ekata wada ultimate hodai..uba kokatath thaile kiyala ultimate ma daganin.kisi karadarayak na ne bn.
    genuine/genuine na kiyala wenasak na bun hoda crack ekak dagaththata passe...man danna widiyata nam ubata mula idanma install karanna wevi.upgrade kalama kachal yanawa :/
     
    Last edited:
    • Like
    Reactions: ucakila

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    carbon gahana wade nam sure na bn.habai mehema karanna.home ekata wada ultimate hodai..uba kokatath thaile kiyala ultimate ma daganin.kisi karadarayak na ne bn.
    genuine/genuine na kiyala wenasak na bun hoda crack ekak dagaththata passe...man danna widiyata nam ubata mula idanma install karanna wevi.upgrade kalama kachal yanawa :/

    එකත් එහෙමද...අයෙත් මුල ඉඳන් install කරනවා කියන ඒක හෙන වාතයක්නේ upgrade එකක් කරගන්න පුලුවන්නම් හොඳයි
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    පැටියා;13126672 said:
    රෙප් දෙනවා කියන නිසා උදවු කරන්නෙ නෑ.

    හරි හරි මම රේප් නොදී ඉන්නම් මේකට උදව්වක් කොරන්නකෝ :baffled::baffled::baffled::baffled:
     
    AsheN.v

    Active member
  • Mar 27, 2009
    285
    31
    28
    Winterfell
    පැටියා;13126672 said:
    රෙප් දෙනවා කියන නිසා උදවු කරන්නෙ නෑ.

    ay bun e? :S uba danna deyak tiye nam kiyal diyan bun :confused:
     
    Last edited:

    supu

    Active member
  • Sep 27, 2006
    389
    127
    43
    windows 7 wala NFS CARBON play karanna puluwan. NFS MW ekath wada.. awlak na..
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    ow bn. windows 7 XP mode eka danna deyak na.
    mama danna widiyata Carbon eka wada Home Premium walath.

    Mama Ultimate dala tiyenne. aketh wada keranawa Carbon and Most Wanted 2ma.:yes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    wada karanawada? ehenam echcharai (net ekenam thibuna wada na kiyala)widescreen support na neda?eka wisandaganne keseda? ultimate eka mula indala install nokara upgrade karanna puluwanda?
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    wada karanawada? ehenam echcharai (net ekenam thibuna wada na kiyala)widescreen support na neda?eka wisandaganne keseda? ultimate eka mula indala install nokara upgrade karanna puluwanda?

    gahanna puluwan bn. Ultimate eka danna puluwan bn. DVD eka dala boot kerala ethana tiyenawa Upgrade kiyala.

    Carbon eka Windows XP SP3 Compatibility Mode eke run karoth gahanna bari wenne na bn. mata hariyata mathaka na mama kohomada gahuwe kiyala win 7 wala.
     
    • Like
    Reactions: ucakila

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    gahanna puluwan bn. Ultimate eka danna puluwan bn. DVD eka dala boot kerala ethana tiyenawa Upgrade kiyala.

    Carbon eka Windows XP SP3 Compatibility Mode eke run karoth gahanna bari wenne na bn. mata hariyata mathaka na mama kohomada gahuwe kiyala win 7 wala.

    ela ela mama try karala balannam ehenam.thnx help ekata +6 dunna..

    ah ara widihata upgrade karoth ayeth drivers ehema daanna wena ekak na neda
     
    • Like
    Reactions: kasun.madhusanka