මෙහෙමයි කතාව ...
සතියකට විතර කලින් මම LAPTOP එකක් ගත්ත.....ගාන අඩු නිසා මම ලැප් ඒක ගන්නකොට OS ඒක නැතුව ගත්තේ ..නැතුව කිව්වට මම මේක ගන්නකොට මට METROPOLITAN එකෙන් Windows 7 Home Premium Trial එකක් දාල දුන්නේ..ඉතින් මම ගෙදර ඇවිත් එකට crack එකක් දාල Activate කරගත්ත .දැනටනම් අවුලක් නැතුව වැඩ.
මට තියෙන ප්රශ්නේ ගොඩක් ය කියනවා Windows 7 ULTIMATE ,Windows 7 Home Premium වලට වඩා හොඳයි ලු.මම Microsoft siteඑකෙන් මේ දෙකේ වෙනස බැලුවා.එකේ තිබුන ULT එකේ xp mode කියල option එකක් තියෙනවලු ...මේ මොකද්ද ?
මට උවමනාවක් තියෙනවා NFS CARBON play කරන්නත් .. 7 වලට CARBON වැඩ නැති නිසා
ULTIMATE දාගත්තොත් අර xp mode එකෙන් මට CARBON play කරන්න පුළුවන් වෙයිද ?
අයෙත් මුල ඉඳල Install නොකර Upgrade එකක් විදිහට මට ULTIMATE දාගන්න පුලුවන්ද ?
කඩෙන් ගත්ත GENUINE නොවෙන ULTIMATE DVD එකකින් මේ වැඩේ කරගන්න පුලුවන්ද ?
ULTIMATE දාගත්ත කියල මට ලැබෙන විශේෂ වාසි මොනවද ?
උදව් කරන අයට සහ COMMENT කරන අයට +6 බැගින් දෙනු ලැබේ