thepiratebay .org එකෙ ටොරන්ට් එක තියෙනවා එත් මෙකෙ වැඩ ටික ඇක්ටිවු කරගන්න දැනගන්න ඔනෙ එ හින්දා ටොරන්ට් එක බාගන්න ගමන් සම්පුර්න විස්තරය හොයාගන මොකද මන් දැන් ගත්තු pc මැගසින් එකෙ මෙ හෙඩ් ලයින් තියෙන්නෙ ,එකෙ නම් කරන හැටි සම්පුර්න විස්තරය තියෙනවා එත් ඉතින් මන් එතරම් කොම්පියුටර් වැඩ කාර්යෙක් නෙවෙයි