මමත් Android වලින් Windows වලට මාරු උනා. දැන් ඉතින් Android වහල්ලු මෙතන දාහක් දේවල් කියන්න ලැස්ති වෙයි.
ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ මම දැකපු ප්‍රධානම වෙනස ෆෝන් එක කිසිම වෙලාවක හිර වෙන්නේ නැහැ. එක නම් ලොකුම දෙයක්. කලින් ෆෝන් එක සමහර වෙලාවට එලාම් එකවත් ඔෆ් කරගන්න බැරුව හිර වෙනවා.
Offline maps එකත් හරිම වටිනා දෙයක්..
Cortana දැනට නම් මෙයාව ගන්න ෆෝන් එකේ ඇමරිකාව කියල සෙට් කරන්න වෙනවා..
People Hub එක එකතැනකින් facebook, skype, Vibre, සියලුම අයගේ කන්ටක්ට් වලට එක ක්ලික් එකෙන් කෝල් ගන්න සෙට් කරලා දෙනවා..
ඔක්කොම මේකේ දාන ගියොත් වෙලාව යනවා . ඕන කියල හිතෙන අය මෙතනින් තොරතුරු බලාගන්න. තව වින්ඩෝස් 10 වලට ටෙක්නිකල් අප්ග්‍රේඩ් ගියපු අයට ආපහු 8.1 වලට මාරු වෙන්න පුළුවන් මෙතනින් බලාගන්න..
http://www.windowscentral.com/windo...ggy-you-heres-where-you-can-get-recovery-tool
https://www.youtube.com/user/windowsphone/playlists
Android වලින් ගැලවෙලා ඉන්න නියමම ෆෝන් එක..
Apps නැහැ කියන අයියලට මෙතනින් ගන්න පුළුවන්..
https://www.windowsphone.com/en-gb/store
Last edited:





