Windows-Sinhala

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,150
    113
    DL link pls. puta.:dull:

    Code:
    http://blog.dasun.me/2011/02/keytouch-ime.html

    Net එකේ නම් link හොයාගන්න නෑ වගේ දැන්. මං දැන් නම් ඔපිසියෙ ඉන්නේ. හෙට උදේ ගෙදර ගිහින් up කරලා එවන්නම් :)
    මෙහෙ ඔය ඇප් නෑ. මං UCSC converter site එකෙන් තමයි මෙහෙ type කරන්නේ. :frown:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • wada ne ooyi...:angry::angry:
    mamath me sikila inne......
    sinhalen kotana kota kombu wadinne ne. kombuwa gahala iilaga akura gahanakota kombuwa+iita issaraha akurath makenawa....

    haminila inne wastraya!!!:angry::angry::angry::angry:

    ඔය සීන් එක තමා :yes:
    කොම්බුව එක්ක අකුර ජොයින්ට් වෙන්නෙ නෑ
    හැබැයි ගූගල් ඉන්පුට් එකේ හරියට වැටෙනව.
    වින්ඩෝස් සිංහල තමා ඔහොම වැටෙන්නෙ..
     

    AnuradhaRa

    Well-known member
  • Code:
    http://blog.dasun.me/2011/02/keytouch-ime.html

    Net එකේ නම් link හොයාගන්න නෑ වගේ දැන්. මං දැන් නම් ඔපිසියෙ ඉන්නේ. හෙට උදේ ගෙදර ගිහින් up කරලා එවන්නම් :)

    උඹට ඕක වගේ තමා මට මේක
    sinhala tamil ime :P
    මේක වින්ඩෝස් 10 එක්කත් තාම හොඳට වැඩ
    අප්ඩේට් නං ආවෙ නැද්ද කොහෙද..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,150
    113
    උඹට ඕක වගේ තමා මට මේක
    sinhala tamil ime :P
    මේක වින්ඩෝස් 10 එක්කත් තාම හොඳට වැඩ
    අප්ඩේට් නං ආවෙ නැද්ද කොහෙද..

    ooka hena hadda parana ekak ne bn :dull:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,150
    113
    උඹෙ එකටත් වඩා පරණද?

    ඒත් මේක තමා මට හොඳම
    උඹෙ එකත් ට්‍රයි කරල බලන්ටෝන :P

    uba use karanne ithin ara Siyabas.lk eken dunna Sinhala IME ekane
    mage ekath paranai thamai. un aluth versions haduwe nadda koheda
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    wada ne ooyi...:angry::angry:
    mamath me sikila inne......
    sinhalen kotana kota kombu wadinne ne. kombuwa gahala iilaga akura gahanakota kombuwa+iita issaraha akurath makenawa....

    haminila inne wastraya!!!:angry::angry::angry::angry:
    මම මේ ගිය මාසේ වින්ඩෝස් අලුතෙන්ම දාල ඉන්පුට් ටුල් එක එහෙමම්ම දැම්ම ඒ ගමන්ම, හොඳට වැඩ :oo:

    පරණ දාල තියෙන අනං මනං ඒවා අයින් කරලා බලන්න :yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,862
    21,538
    113
    Panadura
    ජීවිෙත්ටම අදමයි ගූගල් ඉන්පුට් ටූල් එකට ගිහින් බැලුෙව...

    ඒකනෙ බන්
    මාත් මේ ඔය සීන් එක
    ඊයෙ දැනගත්තෙ...
    ​