

Sinhala Tamil IME කියල එකක් තිෙයන්ෙන..
එ්ක අදටත් වැඩ. එ්ක නැත්තං මම ටයිප් කරල හමාරයි..
නිකමට බැලුෙව එ්ක නැතුව දැංවත් වින්ෙඩා්ස්වල සිංහල ටයිප් ෙවනවද කියල
තාම එෙහමයි
Sinhala Wij 9 keyboard කියල එකකුත් තිෙයනව එ්ත් වැඩක් නෑ![]()
Metered Connection එකකද උබ ඉන්නේ ?
windows update කෙලාත් හරි යයිද?
ෙම් ළඟදිත් අප්ෙඩ්ට් ෙකරුව හැබැයි
windows update කරන්න ඕන නැ. Metered Connection එකෙන් අයින් වුනාම ඔය Language update එක ගන්න පුලුවන්
පිල්ලං ගැන ඕව හදන උන්ට තේරෙන්නෙත් නැතුව ඇති
skype වල close එබුවාම minimize වෙන්න හදපු උන්නෙ windows හදන්නෙ
ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ 
ගුගල් ඉන්පුට් එක දාගනින්කෝ මේ අපි ගහන්නේ සිංහල සට සට ගාල![]()

උන්ට තියෙන්නෙ අකුරු 26නෙ. උන්ට ඒවගෙන් එහාට හිතන්න බෑපිල්ලං ගැන ඕව හදන උන්ට තේරෙන්නෙත් නැතුව ඇති
skype වල close එබුවාම minimize වෙන්න හදපු උන්නෙ windows හදන්නෙ
ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ
![]()
Close & Exit dekak.

ඉතිං බං skype වල close කලාම close වෙන්නෙවත් නෑනෙ minimize නෙ වෙන්නෙ![]()

වින්ඩෝස් වලින් ඔක්කොම කරනකන් බලන් ඉඳල හරියන්නේ නෑමට IME එෙකන් පුළුවන් අවුලක් නෑ
මං ෙම් බැලුෙව එ්ව ෙමාකුත් නැතුව වින්ෙඩා්ස් වලින් තාම බැරි ෙමාකද කියල
ෙමෙහම තමා ටයිප් ෙවන්ෙන![]()
බ්රවුසර් එක, මිඩියා ප්ලේයර් එක එහෙම උන් දෙන එක පාවිච්චි කරන්න බලන් හිටියොත් හොඳට හිටී
wada ne ooyi...ගුගල් ඉන්පුට් එක දාගනින්කෝ මේ අපි ගහන්නේ සිංහල සට සට ගාල![]()






DL link pls. puta.මං නම් සිංහල Unicode ගහන්න පාවිච්චි කරන්නේ ඔය පහල තියෙන app එක. ඔ්ක මම WinXP කාලෙ ඉදන් පාවිච්චි කරනවා. ලංකාවෙ කවුරුහරි කට්ටියක් හදපු එකක්. නමුත් එච්චර popular නම් නෑ. XP, 7, 8, 8.1, 10 හැම එකේම පාවිච්චි කරල තියෙනවා. නියමෙට වැඩ. විජේසේකර layout එකෙන් තමයි මම type කරන්නේ
![]()

උන්ට තියෙන්නෙ අකුරු 26නෙ. උන්ට ඒවගෙන් එහාට හිතන්න බෑපිල්ලං ගැන ඕව හදන උන්ට තේරෙන්නෙත් නැතුව ඇති
skype වල close එබුවාම minimize වෙන්න හදපු උන්නෙ windows හදන්නෙ
ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ
![]()



