Windows Sound Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    PC එකේ (ඉස්රහා ) front panel එකට Plug කළා Headphone එක එත් ඒක පෙන්වන්නේ නැහැනේ පිටි පස්සේ නම් ස්පිකර් එක Plug කරලා තියෙන්නේ. Image එක බලන්න

    ChUdxSt.jpg


    උදේ ඉදන් Google කර කර හෙව්වා බැරිම තැන Realtek දැම්මා එත් එහෙමනේ දෙක වෙන වෙනම එන්නේ නෑ මේක හදා ගන්නේ කොහොමද ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    front panel connect karala nethiwa athi

    වැඩ ,CPU එකේ පිටි පස්සේ ස්පිකර් ඒක ඉස්සරට ගැහුවාම වැඩ

    Headphone එකත් වෙන PC වලට ගහලා බැලුවා වැඩ
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    වැඩ ,CPU එකේ පිටි පස්සේ ස්පිකර් ඒක ඉස්සරට ගැහුවාම වැඩ

    Headphone එකත් වෙන PC වලට ගහලා බැලුවා වැඩ



    හෙඩ්ෆෝන් එක පිටිපස්සට ගහල බැලුවද?
    ඕක මයික් එකක් ඉන්බිල්ට් එන හෙඩ්ෆෝන් එකක්ද?
    ෆ්රොන්ට් පැනල් එකේ සෙන්සර්ස් හරියට ඩිටෙක්ට් කරන්නෙ නැතිව ඇති
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,855
    8
    35,441
    113
    There was an issue with older computers. In the Realtek audio manager settings
    Check that whether the 'Disable front panel jack detection' box is cleared.
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    There was an issue with older computers. In the Realtek audio manager settings
    Check that whether the 'Disable front panel jack detection' box is cleared.


    ටික් මාක් එක දාන්ඩ ඕන බං
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    7mMK6sg.jpg


    Audio manager eke connector settings wala oya rawun karala thiyena 2ka check karala balanna.

    Realtek දාලා නෑ බන්, ඕක ගැන මන් දන්නවා මන් මේකේ Realtek දැන් දැම්මා එත් ඒක ඉස්සර එක වගේ වෙනම Window එකකින් ආවේ නෑ Windows වල Sound Settings අස්සට ඔබලා හදලා තියෙන්නේ New Version එක පරණ එක දැන් හොයන ගමන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    View attachment 75131




    Disable front panel jack detection ටික් කරපං මචං

    ඕක කරල බන් තියෙන්නේ එතන HeadPhone / Speker එකයි දෙකම පෙන්වන්නේ නෑ

    Headphone එක ගැහුවාම වැඩ නමුත් ස්පිකර් කියලා පෙන්වන එකෙන් එත් මයික් එක වැඩ නෑ

    නමුත් ඔය ස්පිකර් කියලා පෙන්වන එකෙන් Headphone එකට Bass දැම්මා ම Settings වලින් අය ස්පිකර් Plug කලාම ඒවගේ සද්දේ අඩුයි අන්න එතකොට අර දාපු Bass අයින් කරන්න ඕනේ

    කලින් Pc එකේ ඔහොම නෑ දෙකම් වෙන වෙනම තිබුණා එතකොට කිසි අවුලක් නෑ

    මන් ඇහුවේ අර මන් පෙන්වලා තියෙන Image එකේ ස්පිකර් එකයි headphone එකයි වෙන වෙනම වැටෙන්න හදා ගන්න විදිය ගැන මචන්ලා උදේ ඉදන් හෙව්වා බැරිම තැන Windows 7 Update කළා එත් එහමයි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,855
    8
    35,441
    113
    Which Motherboard???

    Try...
    Uninstall all audio drivers and devices. Let Windows install the default drivers.

    Also some old motherboards had a BIOS setting. If this is the case, then
    Onboard Devices Configuration ---> change Front Panel Type from HD Audio to AC97