Windows XP help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මම Linux වල ඉදලා Windows XP වලට මාරු උනා. ඔය Linux මල ජාරාවක් අවුරුදකට වැඩිය පවිචේ කරලත් මට එපාම උනා. ඔය එක එකා කිව්වට කිසිම දෙයක් පහසුවෙන් කරගන්න බැහැ Linux වල. මටනම් මතක් වෙනකොට අපියයි

    Internet වැඩ කරන්නේ හිමින් කලින් හිතුවේ කොම්පැණියෙ අවුලක් කියලා අද Windows දාලා බලනකොට එලට වැඩ.

    මට කිය පල්ලකෝ උබලා පවිචේ කරන හොද වයිරස් ගාඩ් එකක්. XP වලට. මගේ RAM 1GB slow වෙන්නේ නැති එකක් ඕනේ
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    උඹ ගල් යුගේද
    එහෙම කිව්වට තරහා වෙන්න එපා
    ඇත්තටම උඹේ ගැජට් එකට එක්ස් පී දාන්න පුලුවන් උනාද
    එලමකිරි

    Minisunta Hina venna. epa Windows XP use karanna kattiya ona thram innawa, Rajaye, pvt company wala offies wala hitan thmma Windows XP use karana.

    man Linux use karanna. maga Pen Drive eka horakan karalla. aluth pen ekk gtha. eth Linux download karanna be me tike net slow vela mage. eka nisa Winodows xp damma. hoda virus gard godak tibth hodama ekk hitha ganna bee hamoma use karanna eka mokkda kiyala ahala balanai me post eka damma. nathuwa danna nathuwata namai
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    linux වල නෙට් slow කතාවක් මම ඔය ඇහුවා මයි බං!
    network drivers , dongle drivers වල වගේ සමහර ප්‍රශ්න තිබ්බා 2009 වගේ සමහර linux versions වල.
    දැන් නං මම දන්නා තරමින් එහෙම කිසි අවුලක් නෑ!
    XP වලට නම් වඩා දැන් තියන linux versions ඔක්කොම හොඳයි බං! :D

    +++++++++++++++

    Avast විතරයි රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද මම අනිත් ඒවා පාවිච්චි කරන්නේ නෑ.
    උඹේ machine එකේ performance එක්ක Avast සෙට් වෙයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    linux වල නෙට් slow කතාවක් මම ඔය ඇහුවා මයි බං!
    network drivers , dongle drivers වල වගේ සමහර ප්‍රශ්න තිබ්බා 2009 වගේ සමහර linux versions වල.
    දැන් නං මම දන්නා තරමින් එහෙම කිසි අවුලක් නෑ!
    XP වලට නම් වඩා දැන් තියන linux versions ඔක්කොම හොඳයි බං! :D

    +++++++++++++++

    Avast විතරයි රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද මම අනිත් ඒවා පාවිච්චි කරන්නේ නෑ.
    උඹේ machine එකේ performance එක්ක Avast සෙට් වෙයි.

    Lubuntu 14.04.2 dala balapanko. vensa therai ubta. ek mokk hari file ekk download venna dala. Web Brouse ekan vana tab ekk open kargena. site walata yanna be. eka sarakata internet ekn eka wadai karanna Puluvn. man oya gana Ubuntu forum ek unta kivva un therun gtha ne. un hena loku katha gahuve. eka nisami mata Ubuntu epa una. aya test karanawa Fedora wage daana
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Lubuntu 14.04.2 dala balapanko. vensa therai ubta. ek mokk hari file ekk download venna dala. Web Brouse ekan vana tab ekk open kargena. site walata yanna be. eka sarakata internet ekn eka wadai karanna Puluvn. man oya gana Ubuntu forum ek unta kivva un therun gtha ne. un hena loku katha gahuve. eka nisami mata Ubuntu epa una. aya test karanawa Fedora wage daana

    මචන් මගේ machine එකෙත් ගොඩක් linux version suit උනේ නෑ... අන්තිමට Mint වලයි, Ubuntu වලයි Editions කීපයක් try කරලා තමා හරියන එකක් හොයා ගත්තේ... හේතුව Display Drivers. මගේ Graphic Card එකට suit වෙන Drivers තිබ්බේ නෑ. Linux Mint 17 තමා මට දැනට වැඩිම support කරන එකක් විදිහට සෙට් වුනේ.

    මේක බලන්න අනිවා එලටම වැඩ කරයි.... :yes:

    Linux Mint 17.1 “Rebecca” - Xfce (Edition)

    http://blog.linuxmint.com/?p=2753

    මම දැම්මේ 17. දැන් 17.1 ඇවිත්. දාලා බලන්න. :yes:

    මේකේ linux කාපර් ලා ඉන්නවා. ඕන උනොත් උන්ගෙන් උදවුවක් ගනින්. මමත් එහෙම අරන් තියනවා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම නම් එදා ඉඳං Kaspersky බං ඒත් පොඩ් මැෂින් එක ස්ලෝ වෙනවා, ඒත් මට එයිට වඩා ඒ වෛරස් ගාඩ් එක හොඳයි බං
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචන් මගේ machine එකෙත් ගොඩක් linux version suit උනේ නෑ... අන්තිමට Mint වලයි, Ubuntu වලයි Editions කීපයක් try කරලා තමා හරියන එකක් හොයා ගත්තේ... හේතුව Display Drivers. මගේ Graphic Card එකට suit වෙන Drivers තිබ්බේ නෑ. Linux Mint 17 තමා මට දැනට වැඩිම support කරන එකක් විදිහට සෙට් වුනේ.

    මේක බලන්න අනිවා එලටම වැඩ කරයි.... :yes:

    Linux Mint 17.1 “Rebecca” - Xfce (Edition)

    http://blog.linuxmint.com/?p=2753

    මම දැම්මේ 17. දැන් 17.1 ඇවිත්. දාලා බලන්න. :yes:

    මේකේ linux කාපර් ලා ඉන්නවා. ඕන උනොත් උන්ගෙන් උදවුවක් ගනින්. මමත් එහෙම අරන් තියනවා.

    hari man balanm. habai macho Linux Mint kiyanath Ubuntu/Debian padaka OS ekk thamai. oya Lubuntu , Xubuntu , Kubuntu , Edubuntu , Linux Mint , elementary os , me okogema tiynna Ubuntu Desktop environment eka vithari vans man danna tharamin
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    hari man balanm. habai macho Linux Mint kiyanath Ubuntu/Debian padaka OS ekk thamai. oya Lubuntu , Xubuntu , Kubuntu , Edubuntu , Linux Mint , elementary os , me okogema tiynna Ubuntu Desktop environment eka vithari vans man danna tharamin

    ඔවු එත් වෙනස්කම් තියනවා. ඔය XFCE Edition එක graphic අඩු නිසා අනෙක් editions වලට වඩා lightweight. මගෙත් ගොඩක් performance නැති නිසා තමා ඕක තෝරා ගත්තේ. :yes: දැන් XP දාල තියන නිසා, free partition එකක් තියනවා නම් XP උඩින් දාල බලන්න. :)

    මම ගොඩක් වෙලාවට Windows + Linux තමා. :)
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඔවු එත් වෙනස්කම් තියනවා. ඔය XFCE Edition එක graphic අඩු නිසා අනෙක් editions වලට වඩා lightweight. මගෙත් ගොඩක් performance නැති නිසා තමා ඕක තෝරා ගත්තේ. :yes: දැන් XP දාල තියන නිසා, free partition එකක් තියනවා නම් XP උඩින් දාල බලන්න. :)

    මම ගොඩක් වෙලාවට Windows + Linux තමා. :)

    LXDE ekath ewage ekk. ekata echara RAM yanna ne mb90 vithra yanna. ela man dala balanm eka hodaida kiyala thanks.