https://github.com/Raphire/Win11Debloat?tab=readme-ov-file
------ Post added on Feb 14, 2026 at 2:37 PM
------ Post added on Feb 14, 2026 at 2:37 PM
Kohomai ganne okanvme ekak gahapam!
or use
Windows 11 LTSC IoT Enterprice Edition
almost 0 bolt ware!
IOT eka download karanna thiyenawaKohomai ganne oka
10ta microsoft ekenma enawa. 10 LTSC IOT10 වලට නැද්ද එකක්
Github එකෙන් හදපු එකක්.. උන් පුරුදු වෙන්න හදන උන් නෙමෙයි.ඕක safe ද කියලා දැනගන්නෙ කොහොමද ?
මම ඇහුවෙ ඕකෙන් අපේ data උස්සනවා වගේ දේවල් වෙන්න පුලුවන්ද කියන එකGithub එකෙන් හදපු එකක්.. උන් පුරුදු වෙන්න හදන උන් නෙමෙයි.
It's Open source. You can check source code also...මම ඇහුවෙ ඕකෙන් අපේ data උස්සනවා වගේ දේවල් වෙන්න පුලුවන්ද කියන එක
මේක ඇත්ත. කිසිම වදයක් නැතිව install කරපු ගමන් පාවිච්චි කරන්න පුළුවන්Linux mint ekata maru weyan. Dan issara wage newei linux supiri.
Home edition එක තියෙන්නෙ මගෙ. එකටත් තියෙනවා ද?10ta microsoft ekenma enawa. 10 LTSC IOT