ඔය පේජ් එකේ මරු ආතල් තියේ මේක බලපන් ෆිල්ම් එකක් බැලුවා වගේ
View attachment 256839
------ Post added on Sep 19, 2025 at 4:14 PM
------ Post added on Sep 19, 2025 at 4:15 PM

පැලවත්තේ කාර්යාලය නිකන් අර how to train your dragon එකේ මකර ගුහාව වගේ ඇති . .
හැම එකාම ගමින් ගමට ගිහින් එද්දී කෑම බීම කෙහෙල් , හාල් පොල් එකතු කරන් එන්න ඕන ඇති .
කොට්ටාවෙන් Highway එකට දාල බෙලිඅත්තෙන් Exit වෙද්දි......සීතල නෑමොල