Wiraha wedanawakda manda

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,824
    35,703
    113
    වොන්ඩර් ලැන්ඩ්
    BUMP BRO...
    ammata hudu :yes:
    මං මුලා වෙලා නොදැනිම හීන දැක්කා
    ඔයා හිනා උන නිසා දැන් ගොනා වික්කා
    නයා පෙන්නලා ආදරේට කෙරුවේ නිගා
    දැන් කමක් නෑ උබ කාගෙන් අතින් ගත්තත් හු#
    hichchi den 33 k neda ? oyaa thaama 18 wedane karanne :P:rofl:
    හිච්චි හිච්චි මොකදෑ මේ හිච්චි කතා
    විස්කි බ්‍රැන්ඩ් ගෙන ඉදපන් කොත්තු කකා
    හිච්චි වුනත් දැන් තිස්තුන පැන්න නිසා
    පිච්චි පිච්චි ඉන්න එපා චිච්චි නිසා
    හිතේ කහටක් නොමැත කිසිදා.. සතුටින්ම ඉන්න අනේ ඔයා
    වටේ ගිහින් ආවත් කමක් නෑ බාර ගන්නම් ඔයා......
    Kella waha boi XD
    යන්න එපා ඉන්න නගේ//
    තරහා මොටද හදේ
    නිතබ සලන
    රූසිරි යුත් නුබේ වරුනේ
    මල් මදහස නැගුනු මුවේ
    නුබේ සුව දැනුන ‍රැයේ
    සිත සරස සනහා
    ඇයි මගේ සද යන්න යන්නේ..
    pirimiyek vage hasiriyan
    BUMP BRO....
    Lokayen Yamu ayen Ipademu

    - Thushara .Phd -
    eyath ehema daana nisaada oyaata daanna oonee

    eththatama dennatama dukai nam ooka kath akarala visandaganna ekai thiyenne
    rattunta peenta Love karanna wth
    rattunta peenna duka kiyanna wath yanna epaa

    mokada oowa prasidda wenna wenna oyaalatama thamai paadu wenne
    denna depeththata welaa status da daa innakota
    dennatama duka ahanna wena kenek idiri path wei
    yako uba kawiyek da ? (y)


    oyala mage bokke mituro nisa kiwwe itin...
    wena kata kiyannada itin mewa....
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,812
    22,094
    113
    Kaer Morhen
    thewitcher.com
    Mithurane,

    eyat danawa ehema

    😢
    අඩෝ එයත් දානවනං උබ දාන්ඩ යන්ද එපා අනිත් පැත්තට. මොකද්ද nangi ප්‍රශ්නේ ඇයි මේ දවස්වල අවුලෙන් වගේ ඉන්නේ. status baladdi penwa ehema ඔයාට කතා කරන්න මන් ඉන්නවා කියල පොඩ්ඩක් පානියක් දාල බලපන්කො අප්පෝ උබ නං gon wassek. psychological gamak ghpn
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,703
    113
    වොන්ඩර් ලැන්ඩ්
    paninna pera sitha balanna
    යකෝ කෙල්ලටත් දුක නන්, බොටත් දුක නන් , කත කරලා හම්බෙලා ආයෙ සෙට් වෙන්න ට්‍රයි එකක් දියන්
    Denui Ilumination pod cast eka ahuwe ahapan gihin.

    කෙල්ලෝ වැඩක් නෑ මිතුරේ.. දුක පමණයි.. එන්න අපි ධනූ වගේ සමනල්ලු වෙමු.... ඒ ජීවිතේ සුන්දරයි
    අඩෝ එයත් දානවනං උබ දාන්ඩ යන්ද එපා අනිත් පැත්තට. මොකද්ද nangi ප්‍රශ්නේ ඇයි මේ දවස්වල අවුලෙන් වගේ ඉන්නේ. status baladdi penwa ehema ඔයාට කතා කරන්න මන් ඉන්නවා කියල පොඩ්ඩක් පානියක් දාල බලපන්කො අප්පෝ උබ නං gon wassek. psychological gamak ghpn

    Thnks reply walata miturane

    good night 🌙😘😴💤