එතකොට ඔයාගෙ හිත ප්‍රභාශ්වර වෙන්නෙ නැහැ.![]()
මේ ආත්මෙදි නං කොහොමත් වෙන්නෙ නැහ්
Awulak kivve kauda![]()
Ekane ithin heththu wunata awulak nah
එතකොට ඔයාගෙ හිත ප්‍රභාශ්වර වෙන්නෙ නැහැ.![]()
Awulak kivve kauda![]()
ගොං සුත්තෙක් වෙන්න එපා සුදු මිතුර... අඬවැඩියා දැමීමෙන් කෙල්ලට තා දුර්වලයෙකු බව පෙනේ... ජෙනටිකලි කෙල්ලන්ගෙ මයින්ඩ්සෙට් එක සැදී ඇත්තේ ශක්තිමත් ජාන සමඟ එකතුවීමෙන් ශක්තිමත් ජනිතයින් බිහිකිරීමට නිසා කෙල්ලන් අඬෝවැඩියා දෙන මලහෝ්න්තු අතහැර දැමීමට ස්වභාවයෙන්ම කටයුතු කරයි... එබැවින් කලයුත්තේ තමා ශක්තිමත් අචින්ත බව කෙල්ලට පෙන්වීම,දැනීමට හැරීම සහ තමා කෙල්ලට Caring බව පෙන්වීම පමණි...Mithurane,
kallak set wela dan eka miss wenna yanawa
mata duka hitena quotes tikak denna miturane whatsapp eke story walata danna penna eyata
eyat danawa ehema
duka musu wedanawak danenawa ban mata
![]()
අපේ හිතට හේත්තු වෙලා ඉන්න බලන කෙනෙක් හොයාගත්තොත් මොකෝ![]()
Mithurane,
kallak set wela dan eka miss wenna yanawa
mata duka hitena quotes tikak denna miturane whatsapp eke story walata danna penna eyata
eyat danawa ehema
duka musu wedanawak danenawa ban mata
![]()
These hoes ain't loyal කියලා දාපන් ස්ටේටස් එකක්.
Is Going to spa
nawkawaki oba atha samudureeee
Trusty right hand to the rescue
Hoda ekak kiyahanko ban bokkata wadinna
Baha ban owa danna hoda ekak kiyapanko
Tikak lagin yanawa hoda ekak balala kiyannako bokka
supem hagum oben epaaa
අනුන් වරදින් බිදුනු බදුනට කෙසේ පිලියම් සොයනු මන් තුල,
යොදුන් ගනනක් ඇවිත් එකටම අතැර දැමුවත් නොගෙන කනකට,
තවත් සිත තුල දිරිය ඇත මට දුරක් යන්නට නියත ජය මග,
කදුලු පිසදා සිනාසෙන්නෙමි හෙටින් එලි වෙන නැවුම් ලොව තුල...
epa wenawa ban me life eka
Ubala api real life set una nam mita wada happening ban
Oba wenuwen maa geyu gi perada
Yali oba sawane noredi nogeti
Sulagee milina wunawe....
කෙල්ලට හොදට ඉංග්‍රීසි බැරි නම් බර වචන තියන ඒවා ස්ටේටස් දාන්න එපා. ත්‍රේරෙන සිංහලෙන් දාපන්. නැත්නම් Images දාන්න.
මතකද උබට අපි පොඩි කාලේ අම්මා බැන්නාම හරි ගැහුවාම හරි අපිට කවුරුවත්ම ඕන නැහැයි කියලා පැත්තකට වෙල අපි ඉන්න විදිහ. ඒත් ටිකකින් අම්මා "පුතා මේ තේක බොන්න" කියලා ආදරෙන් කියපු ගමන් ආයේ අපිට ලොකු සතුටක් ඇවිල්ලා කලින් විදිහටම ඉන්නවා.
අපේ හිත කොයි වෙලෙත් බලන්නෙ තවත් හිතකට හේත්තු වෙලා ඉන්න. ඒත් මෙහෙම වුනාම අනිත් හිත අයිති කෙනා වෙනස් වුනාම හෝ එයා අපෙන් දුරස් වුනාම අපිට ලොකු දුකක් දැනෙනවා. ඒකට කරන්න තියෙන්නෙ අනිත් අයට පුලුවන් උපරිමයෙන් යුතුකම් ඉෂ්ට කරලා තමන්ගෙ හිත තමන් ලගම තියා ගන්න එක.
Very Nice
"අතැර දැමුවත්" කියනෙක නේ මේ?
ඔය ගෑනු දුක පෙන්නුවම ටිකක් උඩින් යනවා. උබ ඖලක් නෑ වගේ ඉඳපන්![]()
තෑන්ක් මචන්. ඔව්, ඒක හැදුවා.![]()
අපේ හිතට හේත්තු වෙලා ඉන්න බලන කෙනෙක් හොයාගත්තොත් මොකෝ![]()
Hethhu wenakan sasara pawathinawa
එතකොට ඔයාගෙ හිත ප්‍රභාශ්වර වෙන්නෙ නැහැ.![]()
Ithin molakda awula
Awulak kivve kauda![]()
අනුන් වරදින් බිදුනු බදුනට කෙසේ පිලියම් සොයනු මන් තුල,
යොදුන් ගනනක් ඇවිත් එකටම අතැර දැමුවත් නොගෙන කනකට,
තවත් සිත තුල දිරිය ඇත මට දුරක් යන්නට නියත ජය මග,
කදුලු පිසදා සිනාසෙන්නෙමි හෙටින් එලි වෙන නැවුම් ලොව තුල...

අනුන් වරදින් බිදුනු බදුනට කෙසේ පිලියම් සොයනු මන් තුල,
යොදුන් ගනනක් ඇවිත් එකටම අතැර දැමුවත් නොගෙන කනකට,
තවත් සිත තුල දිරිය ඇත මට දුරක් යන්නට නියත ජය මග,
කදුලු පිසදා සිනාසෙන්නෙමි හෙටින් එලි වෙන නැවුම් ලොව තුල...

These hoes ain't loyal කියලා දාපන් ස්ටේටස් එකක්.
Mithurane,
kallak set wela dan eka miss wenna yanawa
mata duka hitena quotes tikak denna miturane whatsapp eke story walata danna penna eyata
eyat danawa ehema
duka musu wedanawak danenawa ban mata
![]()
Mithurane,
kallak set wela dan eka miss wenna yanawa
mata duka hitena quotes tikak denna miturane whatsapp eke story walata danna penna eyata
eyat danawa ehema
duka musu wedanawak danenawa ban mata
![]()
eyat danawa ehema
![]()
හිච්චි හිච්චි මොකදෑ මේ හිච්චි කතා
විස්කි බ්‍රැන්ඩ් ගෙන ඉදපන් කොත්තු කකා
හිච්චි වුනත් දැන් තිස්තුන පැන්න නිසා
පිච්චි පිච්චි ඉන්න එපා චිච්චි නිසා