WISE ඩොලර් සේව් කරන්න සේෆ් ද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොලර් ලොකු ගානක් "සේව් කරලා තියාගන්න" නම් ලෝකල් බෑන්ක් එකක් තරම් මට නම් වෙන එකක්වත් ශුවර් නැ. මම නම් පාවිච්චි කරන්නෙ Sampath FC Prime Account එකක්.

    එකේ බැලන්ස් එක $10,000ට වැඩියි නම් 33%ක බෝනස් පොළියක් ලැබෙනවා. එතකොට මුලු පොළිය 3.99% යි. හැබැයි කාර්තුවකට තමයි පොළිය හදන්නෙ.

    https://www.sampath.lk/en/personal/foreign-currency-accounts

    https://www.sampath.lk/en/interest-rates-foreign
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102

    Normal RFC eka Prime ekata Haroganna barida? Aluthinma Prime ekak hadanna oneda
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Normal RFC eka Prime ekata Haroganna barida? Aluthinma Prime ekak hadanna oneda

    පුලුවන්. උබේ බෑන්ක් බ්‍රාන්ච් එකේ කෙනෙක්ට කතා කරලා. එයාට ඇටෙන්ෂන් දාලා සම්පත් විෂ්ව එකෙන් බ්‍රාන්ච් එකට මේල් එකක් දාපන්. මට මතක විදිහට Prime අකවුන්ට් එකකට කන්වර්ට් කරන්න $1000කද කොහෙද මිනිමම් බැලන්ස් එකක් තියෙන්න ඕන. ඒක චුට්ටක් කෝල් එකක් දීලා චෙක් කරගනින්.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    පුලුවන්. උබේ බෑන්ක් බ්‍රාන්ච් එකේ කෙනෙක්ට කතා කරලා. එයාට ඇටෙන්ෂන් දාලා සම්පත් විෂ්ව එකෙන් බ්‍රාන්ච් එකට මේල් එකක් දාපන්. මට මතක විදිහට Prime අකවුන්ට් එකකට කන්වර්ට් කරන්න $1000කද කොහෙද මිනිමම් බැලන්ස් එකක් තියෙන්න ඕන. ඒක චුට්ටක් කෝල් එකක් දීලා චෙක් කරගනින්.
    ela ban Thanks!
     
    • Like
    Reactions: Kolama

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    US checking account එක active කරගන්න $20 upload එක කරන්න බෑ නේද දැන්? ලංකාවේ ඔක්කොම කාර්ඩ් බ්ලොක් කරලා වගේ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Boru Danna epa yako..Mama hama masema Upwork eken ena Salli Wsie ekata Transfer karala, Wise eken Lankawe RFC ekata USD widihatama Genna gannawa. Fee eka $3i
    kohomada wise eken local ginumakata danne (foreign currency) local Sl/LK kiala dapuwahama automatically rupiyal walinnne yanne..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mahcan Upwork eken salli gannawa nm api hadana one personal Acc ekakda Business Acc ekak da?

    මම නම් ගන්නෙ මගෙ personal bank account එකට. කොහොමත් Upwork එකේ අකවුන්ට් එකේ තියෙන නමට බෑන්ක් අකවුන්ට් එකේ නමත් තියෙන්න ඕන.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Machanla Wise indan Seylan RFC ekakata salli daddi bank eken ganak kapanawada?

    Since you’re sending USD outside the US, your transfer might pass through intermediary banks that take out more fees. So your recipient might get less money than what we show here.
     
    • Like
    Reactions: cuteoz