word එකෙ unicode වලින් ර් අකුර ගහන්න බැ නෙ බන්
word එකෙ unicode වලින් ර් අකුර ගහන්න බැ නෙ ගහපු ගමන් ර් එක ඊට ඉස්සෙල්ල තියෙන අකුරත් එක්ක මාරු වෙනවා බන් බන් දහම් පසලේ විභාගේ papers ටික හදාගන්න විදියක් නැතුව ඉන්නේ ඉක්මනට උදව්වක් දියන්කෝ

Last edited: