word එකෙ unicode වලින් ර් අකුර ගහන්න බැ නෙ බන්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    word එකෙ unicode වලින් ර් අකුර ගහන්න බැ නෙ බන්

    word එකෙ unicode වලින් ර් අකුර ගහන්න බැ නෙ ගහපු ගමන් ර් එක ඊට ඉස්සෙල්ල තියෙන අකුරත් එක්ක මාරු වෙනවා බන් බන් දහම් පසලේ විභාගේ papers ටික හදාගන්න විදියක් නැතුව ඉන්නේ ඉක්මනට උදව්වක් දියන්කෝ :(
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    word එකෙ unicode වලින් ර් අකුර ගහන්න බැ නෙ ගහපු ගමන් ර් එක ඊට ඉස්සෙල්ල තියෙන අකුරත් එක්ක මාරු වෙනවා බන් බන් දහම් පසලේ විභාගේ papers ටික හදාගන්න විදියක් නැතුව ඉන්නේ ඉක්මනට උදව්වක් දියන්කෝ :(

    ආර් අකුර ප්‍රෙස් කරලා ඉක්මනට ඒ අකුර ගහපන්
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    ආර් අකුර ප්‍රෙස් කරලා ඉක්මනට ඒ අකුර ගහපන්

    හරියන් නෑ බන්
    "සම්පුර්ණ" කියලා ගැහුවම "සම්පුණර්" වෙනවා නිකන්ම මට නම් දැන් මල පැනල තියෙන්නේ :angry::angry::angry: OFFICE අයින් කරලා ආයේ දැම්මා UNICODE අයෙ දැම්ම. හරි ගියේ නෑ බන් :sorry::sorry::sorry:
     
    AnuradhaRa

    Well-known member
  • මගෙ තියෙන්නෙ මෙහෙම, අගේට සිංහල ටයිප් වෙනව
    වින්ඩෝස්ලගෙ සිංහල දාගන්ඩ එපා. මෙතන සිංහල කියල ඉන්පුට් මෙතඩ් එක ඇවිල්ල තියෙන්නෙ IME සොෆ්ට්වෙයා එකෙන්

    Capture.JPG
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    windows වල තියෙන language preferences වලින් සිංහල දාගන්ඩ එපා
    IME ඉන්ස්ටෝල් කරගන්ඩ

    මගෙ තියෙන්නෙ මෙහෙම, අගේට සිංහල ටයිප් වෙනව
    වින්ඩෝස්ලගෙ සිංහල දාගන්ඩ එපා. මෙතන සිංහල කියල ඉන්පුට් මෙතඩ් එක ඇවිල්ල තියෙන්නෙ IME සොෆ්ට්වෙයා එකෙන්

    View attachment 67998

    mage na bn:sorry:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    Microsoft word nathuwa Google docs use karapan. eeke wada. habai google docs walin type karala eeken pdf ekak ganin print out ganna yanakota. nattam aai microsoft word walin open karanna giyaama awl yanawa.