Wordpress SSL https://

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Wordpress සයිට් කරන කට්ටියට SSL තියනවනම් මෙන්න තියනවා ලේසි ප්ලගින් එකක්.
    img_568c28f3758f4.png


    Configure කරන්න දෙයක් නැහැ. පට්ට ලේසියි. හැබැයි ඉතින් උඹලට SSL certificate තියෙන්න ඕන. මට ෆ්‍රී හම්බුනා BlueHost ලාගෙන්.


    20914304_2030294263871698_8776441648557362501_n.jpg


    මෙන්න ප්ලගින් එකේ ලින්ක් එක

    HTML:
    https://wordpress.org/plugins/really-simple-ssl/
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ela, man nm free dena SSL certificate ekk kloxo Panel ekata install karala wade karagtha
     
    • Like
    Reactions: 541100

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    tfs..

    eth okata plugins danna tharam amaruwak na ne ban..

    mama nam mod_rewrite thama ithin

    ප්ලගින් දාන්න අමාරු නෑනේ බන්, ඔක්කොටොම යන්නේ ක්ලික් 3යි.
    1 Install
    2 Activate
    3 Go SSL

    අනිත් තිබ්බ ඒවා කරන්න ඊට වඩා අමාරුයි.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ප්ලගින් දාන්න අමාරු නෑනේ බන්, ඔක්කොටොම යන්නේ ක්ලික් 3යි.
    1 Install
    2 Activate
    3 Go SSL

    අනිත් තිබ්බ ඒවා කරන්න ඊට වඩා අමාරුයි.

    ehema weda karanna ba ban.. apita sites wala.. hemadekatama plugin ekak install karala weda karanna ba.. thamange ekaka nam awlak na eth clients lage ewage ehema ba.. :no:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ehema weda karanna ba ban.. apita sites wala.. hemadekatama plugin ekak install karala weda karanna ba.. thamange ekaka nam awlak na eth clients lage ewage ehema ba.. :no:

    Ah. Ehema seen ekakda. Meka mage wadak ban. Simple wena tharamata lesi ban. Mokada mama oya coding magul danneth na. Daane na kiyala nokara innath ba. Plugin sarana thamai ithin. Umba wordpress coding seen karanawada