working in IT

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔෆිස්වල අයි ටී එකේ වැඩ කරන කස්ටිය කවුද ඉන්නේ කියපල්ලකො බලන්න උබලගේ එක්ස්පීරියන්ස්, රස කතා ටිකක්...:baffled::cool:;)


    1525171_10151921495536840_664045695_n.jpg


    52905340.jpg


    අයි ටී මැනේජර්ලා, අයි ටී ඇක්සකටිවුලා, අයි ටී ඇඩ්මින්ලා, අයි ටී ටෙක්නීශියන්ලා කස්ටිය කවුද ඉන්නේ එලකිරියේ...:P:P:rolleyes::rolleyes::cool:


    අයි ටී එකේ එවුන් එක්ක මලෙන් ඉන්න එවුන් හරි කමක් නෑ බම්පියක්වත් දාල යන්න :sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: BlueBat