wow.lk (PAL Horu) හොරු

rachitha89

Member
May 7, 2009
580
16
0
wow.lk kiyanne intermediary company ekak vage un supplier gen aran ganak thiyagena vikunanne un boruvata discount kiyala dammata eeta vada normal shop vala aduyi. ape evun sale,discount dakka gaman hari laabayi kiyala market eke ganata vada vadiyen salli deela gannava. un dinum.
 

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Call kara kara innethuwa office ekata palayan.thimbirigas yaye ne thiyenne. ethakota okun ta boru kiyanna be.office ekata gihin saddayak dammama oku n baya wenawa.yako ape salline
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    call කරලා හරියන්නේ නැ ! ඔෆිස් එකට ගිහන් ජාතිය අමතන්න ඕන !!
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මම මාර්තු 3 වෙනිදා wow.lk එකෙන් Fire Extinguisher එකක් ඕඩර් කරා මුන් මට මාර්තු 23 එවුවා කියලා ඊමේල් එකක් එවලා තිබ්බ හින්දා සතියක් දෙකක් බැලුවා. එත් ආවේ නෑ :angry::yes:

    xGY2sCs.jpg


    ඊට පස්සේ wow එකේ හොරුන්ට කෝල් කරලා කිවා මේක තාම අවේ නෑ කියලා. මුන් කිවා ඒ උනාට එවලා තියෙන්නේ කියලා :shocked:. මම ඊට පස්සේ කිවා එවුවා නම් එවපු කුරියර් සර්විස් එකයි පාර්සල් නම්බර් එකයි දෙන්න කියලා. ඊට පස්සේ ආයේ ටිකකින් චෙක් කරලා කියනවා තාම එවලා නෑ කියලා. :confused:

    සතියක් දෙන්න කියලා කියලා. මැයි 8 වෙනිදා මුන් කිවා. ඊට පස්සේ සතියක් බැලුවා එත් නෑ.:angry: ආයේ ගත්තා, කෝල් එකක් එතකොට මුන් කියනවා තව සතියකින් එයි කියලා. තව සතියක් බැලුවා. එත් ආවේ නෑ ආයේ කෝල් එකක් ගත්තා 16 වෙනිදා.:yes: ඉට පස්සේ කියනවා wow හොරු තව කල් දෙන්න සතියක් කියලා. ඉට පස්සේ සතියක් බැලුවා එත් ආවේ නෑ. ආයේ කෝල් එකක් දුන්නට පස්සේ මුන් දවසක් ඇර දවසක් කෝල් කරලා තාම ස්ටොක් නෑ කිය කියා කෝල් කරා හැමදාම වගේ එක දිගට, මහ වදයක් වෙන තරමට.බැරිම තැන කිවා ස්ටොක් නැත්තම් refund කරන්න කියලා.:D :yes: එදා ඉදන් මුන්ගෙන් කෝල් එකක් වත් නෑ...


    මේ හොරුන්ට නම් අහු වෙන්න එපා සල්ලි ටිකට කෙල වෙන එක විතරයි වෙන්නේ. refund එක වත් දෙන්නේ නෑ...
    ඔය වගේ ඒවගෙන් නම් මන් ජීවිතෙට ඔන්ලයින් ගෙවලා ගන්නේ නෑ බන්. 100ක් 200ක් වැඩි උනත් cash on delivery තමයි ගන්නේ.
    මෙලෝ රහක් නැති හොර යක්කු තමයි බන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය වගේ ඒවගෙන් නම් මන් ජීවිතෙට ඔන්ලයින් ගෙවලා ගන්නේ නෑ බන්. 100ක් 200ක් වැඩි උනත් cash on delivery තමයි ගන්නේ.
    මෙලෝ රහක් නැති හොර යක්කු තමයි බන්

    ලේසියට ඉතින් ගෙවනවා මචන්. COD ගෙන්න ගන්න එක තමා හොදම දේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    wow එක Daraz එකට මර්ජ් කරලා කියල කව්රු හරි කියල තිබ්බ දැක්ක. 2016 නේද මේක දාල තියෙන්නෙත් :shocked:


    ඔව් ඕකට කෝල් කරන ගානට හෙට හෙට හෙට ගගා හිටියේ බන්. දැන් ආයේ හම්බවෙන්නෙම නෑ තමා එහෙ නම්


    wow eka daraz ekata merge kalane.. dan wow.lk eke past orders wath balaganna widiyak na.




    ඔව් බන් එකනේ





    :)