x-trail එකක් ගත්ත සින්හල්ලු :P

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
x-trail එකක් ගත්ත සින්හල්ලු :P

2003 Auto , Kx-xxxx , 28.90 කට ගත්තෙ, 2years වගෙ online වැඩ කරලා හොයපුවගෙන් තමා ගත්තෙ :yes::D,

XjAcSWY.jpg


අරක හොදද මෙක හොදද කිය දාපු ත්‍රේඩ් වලට reply කරපු හමොටම thanks!:cool:
 
Last edited:

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0

onna reply kara

ela machan ...umbata thawa thawa hariyanna ona:cool: ....

තැන්ක්ස්, එසෙම වෙව!

jayawewa!!

තැන්ක්ස්, එසෙම වෙව!

Patta machan congratz !! :D
btw, issaraha door eka pain karai :rolleyes:?

තැන්ක්ස්, නැ මචන් එ lighting වල aulak
 
  • Like
Reactions: Red Soda

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ඊරිසියාවේ සන්තෝසේ බෑ!
    ජයවේවා, මචන්. මාත් ආසම වාහනයක්. ඒත් මගේ බජට් එක ලක්ශ 18-20 වගේ තමයි. 1999 හරි ඊට කලින් මොඩල් හරි ටිකක් අඩුවට එහෙම හම්බවුනේ නැද්ද මචන් ඕක හොයන කාලේ?
     
    • Like
    Reactions: Banned!

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    adeee online work karala ochchara earn karanna puluwanda? :shocked:
    uba monada karanne ?

    anyway congratz machan ;) 121 natiwa me wage wandiyak gatte hoda welawata :D