මචන්ලා Xiaomi Mi4 එකට aliexpress.com වල ඩිල් එකක් යනවා
මෙ ෆොන් එක හොදයි ද aliexpress එකේ බඩු සුවර් කරන්න පුලුවන්ද
usd 150ta අඩුවෙන් ගන්න පුලුවන් වෙන ෆොන් මොනාද
5" Xiaomi Mi4 Mi 4 M4 4G LTE Cell Phone Snapdragon 801 Quad Core 2GB RAM 16GB ROM 1920x1080 13.0MP Camera GPS

PHP:
http://www.aliexpress.com/store/product/Original-5-Xiaomi-Mi4-Mi-4-M4-Snapdragon-801-Quad-Core-Android-Phone-3GB-Ram-16GB/103919_1993856737.html?spm=a2g01.7923547.0.48.rlPsBO
බම්ප් පාරකින් හරි සහයොගයක් දෙන්න සහො 
:
)
:

geekeken deal ekak enakanm inna eka hodai wage