Xiaomi phones හොඳද?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    POCO X3 NFC Flagship එකක් දැං පාවිච්චි කරන්නෙ. හොඳටම හොඳයි ගෙවන ගානට. වීඩියෝ ස්ටැබ්ලයිසේෂන් පවා තියනවා.
     
    • Like
    Reactions: S_M_S and mesua90

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Signal adu than wala manchan calls drop weanwa. E aranne nam wena awlak na. Nida gaddi kohomath phone eka langa thiyaganna epa
    නිදාගද්දි ළඟ තියාගන්න එපා කිව්වේ ඇයි බං
    machan signal issue eka seratama thiyenawada ban?Ehema wenna hethuwa mokadda?mageth Note10 ekak ganna idea ekak thiyenawa.outstaion wage giyama signal issue eka ei da kiyala bayai,mata godak GPS ehema oni wenawa anika.
    මම යුස් කරලා තියෙන්නේ දැනට නෝට් සිරිස් එක විතරයි. (5 ai,7,9s) මේ තුනෙන් 7 එකේ දරුණුවටම තියෙනවා. නෝට් 9s එකේ මට අවුල කොල් ඔටෝ රෙකෝඩින් ෆිචර් එක නැති එක.
     
    • Like
    Reactions: pc kush

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    Xiaomi 9T එක අද Release කරනවා ලංකාවේ 27 April ඉදන් ගන්න පුළුවන්
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    ග්ලෝබල් වර්ෂන් එක ගන්න , හොදයි
    දැන් අවුරුදු දෙකකට වඩා පාවිචිචි කරනවා - note 7
     

    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    නිදාගද්දි ළඟ තියාගන්න එපා කිව්වේ ඇයි බං

    මම යුස් කරලා තියෙන්නේ දැනට නෝට් සිරිස් එක විතරයි. (5 ai,7,9s) මේ තුනෙන් 7 එකේ දරුණුවටම තියෙනවා. නෝට් 9s එකේ මට අවුල කොල් ඔටෝ රෙකෝඩින් ෆිචර් එක නැති එක.
    Samanyen Apple walata wada anith hama phone ekaka ma "Electromagnetic Rays" wadi ekai ehema kiwwe
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මට නම් එහෙම signal නැති පැති වලට යන්න වෙන්නේ කලාතුරෙකින්.
    එතකොට ඕක හැමොටම තියන ප්‍රශ්නයක් ද?
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Samanyen Apple walata wada anith hama phone ekaka ma "Electromagnetic Rays" wadi ekai ehema kiwwe
    කෝට්ටේ යට තියාගන්න හොඳ නැද්ද ? මං සාමාන්‍යයෙන් තියන්නේ ටේබල් ලැම්ප් එක තියෙන මේසෙන්.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මං යුස් කරන්නේ සියෝමි.මන් ගාව ෆෝන් 3ක් තිබිලා තියෙනවා. ඒ හැම එකේම සමහරක් සිග්නල් අඩු තැන් වලදී කොල් හරියට ඇහෙන්නේ නැතුව ගිහින් තියෙනවා. වෙන නම් කිසිම අවුලක් නෑ. note 9s එකක් ට්‍රයි කරලා බලන්න.
    ඒ තියෙන අවුල මදෑ මචන්. ෆෝන් එකක් ගන්නෙ ගොඩක්ම කෝල්ස් ගන්නනේ. :rolleyes:
     
    • Like
    Reactions: War Fighter

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mage A2 lite eka aran awrudu dekai. Eeye indala phone eke SIM card dekatama signal ne.
    Sarin sare enawa yanawa. Signal tiyena welawata unat calls ganna, incoming calls answer karana be
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පට්ටම බ්‍රෑන්ඩ්.ලෝකේ හොඳම කැමරාව තියෙන්නත් සියෝමි ෆෝන් ඵකකට..සුන්සොන් ලට ගූ ගිහින් තියෙන්නෙ දැන්..ලොල්
    No.