Xiaomi Redmi 1S

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    යාලුවනේ හැමෝන්ටම සුබ අලුත් ඖරුද්දක්,,,,මට පොඩි හෙල්ප් එකක් ඕනේ අපේ ගෙවල පැත්තේ පවුලක් ඉන්නවා ඒ මිනිස්සු දුප්පත්.. ඒ ජෝදුවගේ පුතා සාමාන්‍ය පෙළ a7i B2i දැම්ම, ඒ කොල්ලට ෆෝන් එකක් න.. දැන් අරන් දෙන්න කියල ඉල්ලනවලු.. එක ටිකක් meter එකේ ඉන්න එකෙක් ඕව ගැන... මගෙන් ඇහුව මහා දෙන්නා මොකක්ද අරන් දෙන්නේ කියල.. සල්ලිත් නැති නිසා ලොකු ඒවා බෑනේ මම හිතුවේ redmi 1s එක අරන් දෙන්න කියන්න.. මේක හොදයිද ?? දන්නා කෙනෙක් කියන්නකෝ.. 3G වැඩද ලංකාවේ..bump එකක්වත් දල යන්න
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    phone eka nm godak hdai mcn, mn gaawa tyenneth okak.
    ae wunata igenima othaninma iwarai okage oya phone eka aran dunneth ehema, mkada oke hdata gaming ehema krnnth puluwan. hda performance tyena budget phone ekak.. ubatath one nm ae pawata kara gahapan
     
    • Like
    Reactions: kepu

    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    phone eka nm godak hdai mcn, mn gaawa tyenneth okak.
    ae wunata igenima othaninma iwarai okage oya phone eka aran dunneth ehema, mkada oke hdata gaming ehema krnnth puluwan. hda performance tyena budget phone ekak.. ubatath one nm ae pawata kara gahapan

    මම එකත් හිතුව මම උගෙන් කතා කරලා ඇහුව මොකෝ 4න් එක ඔනෙමි කියන්නේ කියල.. පස්සේ මිනිහ ගත කටටම ක්වෙ..අයියා 4න් එකක් නිසාවත් කෙල්ලෙක් නිසාවත් මන් ඉගෙන ගන්න එක කා ගන්නේ න .. මම අම්ම තාත්තගේ හීනේ හැබෑ කරනවා කිව්වා මුලින්.. මන් ඊට පස්සේ මම හෙව්වා මූ ගැන.. මු කෙල්ලෝ 4 5 දෙනෙක්ටම කැමති නෑ කියල ඉගෙන ගන්න ඕනේ කියල.. මට කෙල්ලෝ දැක්කම තනි ඇහැට ඇඩුනේ.:shocked::shocked: මේක ඒ කෙල්ලෝ එපා කිව්වා නිසයි මන් හිතුවේ මු අනාගන්න එකක් නෑ කියල:yes::yes::yes:... මචන් උඹ ගත්තේ කොහෙන්ද ?? කියක් උනාද ??:yes::yes::yes::yes: