Xiaomi Redmi 9C Recommendations Please

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,410
    3,079
    113
    රෙඩ්මි 9සී ෆෝන් එක 23,000 ට ඩයලොග් එකේ තියනවා. මේ බ්‍රෑන්ඩ් එකේ ලංකාවේ ඒජන්ට් කෙනෙක් ඉන්නවද? කැමරා එකේ කොලිටි එක කොහොමද ගානේ හැටියට? ඔය ගානට ඔයිට වඩා හොඳ වෙන එකක් එහෙම තියෙනවද?
    දන්න කට්ටිය උපදෙස් දෙන්නකෝ.
    අනික ඩයලොග් එකේ ඩිවයිසස් වලට ආෆ්ටර්සේල් සර්විස් හොඳයි ද?
     
    • Like
    Reactions: asylum