XP දා ගන්න help දෙන්න....
මගෙ ලැප්ටොප් එක Hp-dv6 එකක් දැන් Windows 7 (genuine)දාලා තියෙන්නේ.දැන් මට ඔනි XP දා ගන්න. එත් මම XP cd එක දාලා boot කරන කොට strating windows කියන තැනින් පස්සේ Blue screen error එකක් එනවා...කොහොමද මෙකට xp install කර ගන්නේ...

pls help...