XPeria P HELP!!

bruceWayne

Member
Jun 17, 2011
42
2
0
මචන්ලා , මම ෆෝන් කෑල්ලක් ගන්න කියලා බැලුවේ . Sony Xperia P එකක්.

මාගේ ෆෝන් දැනුම 0 , මට කියන්නකෝ මේක ගැන දන්න කට්ටිය.

මම කියවලා බැලුව විදියට නම් මට දැනට සෙට් වෙච්ච අවුල තමයි Battery පට ගාලා බහින එක.

පොඩ්ඩක් කියන්නකො මෙක ගැන දන්න අය :confused:
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    battery bahina eka mcn hama smart phone ekakama tiyena - point ekak. battery bahinne nati phone ekak one nam itin 3310. 1100 wage ekak tamai ganna wenne.

    smart phone ekak aran power bank ekak gattanam battery bahina eke prashne iwarai.
    mama me lagadi gatta 12000 mAh powerbank ekak $33
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Xperia P එකට ආයෙත් අප්ඩේට් එන එකක් නෑ. ජෙලිබීන් 4.1.2 තමයි අන්තිම එක. qualcomm ලා ප්‍රොසෙසර් වලට සපෝට් එක නවත්තනවලු.
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    01.machan normally uba use karana app monawada
    02.app use noraka ram eka kochchaa use karanawada machan
    03.1GB walin kochchara apita use karanna puluwanda machan :)
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    mamath use karanne xperia P thamai.. battery eka tikak ikamanata bahinawa thama bt aulak ne mata nm mama 4n eka iye ude charge kale dn battery 43% iye hawasa idan wifi on karala thiyenneth....

    01.machan normally uba use karana app monawada
    02.app use noraka ram eka kochchaa use karanawada machan
    03.1GB walin kochchara apita use karanna puluwanda machan