මචන්ලා , මම ෆෝන් කෑල්ලක් ගන්න කියලා බැලුවේ . Sony Xperia P එකක්.
මාගේ ෆෝන් දැනුම 0 , මට කියන්නකෝ මේක ගැන දන්න කට්ටිය.
මම කියවලා බැලුව විදියට නම් මට දැනට සෙට් වෙච්ච අවුල තමයි Battery පට ගාලා බහින එක.
පොඩ්ඩක් කියන්නකො මෙක ගැන දන්න අය

... 