...........
......................
...........
...........
...........
මිට දවස් කිහිපයකට කලින් මම Nexus 5 එක ගැන අදහස් ඇහුවා මතක ඇති. Xperia Z1 එකත් ඒ ළගම ගානකට යන නිසා ඒ දෙකෙන් එකක් ගන්නයි බලන්නේ මචංලා.. Xperia Z1 පාවිච්චි කරන අය අදහස් දිලා උදව්වක් කරන්න
Xperia Z1 ෆෝන් එක යූස් කරන අය පොඩි දේවල් ටිකක් කියන්න බලන්න .
1. ඔයාලා ෆෝන් එක අරං කොච්චර කාලයක් ද?
2. ඉන්ටර්නෙට් යූස් කරලා දවස් කියක් බැට්රි එක තියාගන්න පුලුවන් ද ?
3. කැමරා කොලිටි එක කොහොමද ?
4. මොනවද දැනට ඇවිත් තියෙන ප්රශ්න ෆෝන් එකට ?
බම්ප් එකක්වත් දාලා යන්න අනික් අය