Xperia Z1

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    Xperia Z1 එකේ Reviews වල දැක්ක heating issue කියලා ගොඩක් අය කියල තියෙනවා..අනික් එක කෝල්ස් ගනිද්දි ඇහෙන එක මදි කියලා..කට්ටිය අදහස මොකද්ද :rolleyes:

    ehema loku heat ekak ne
    hearing issue ekakuth ne
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Xperia Z1 එකේ Reviews වල දැක්ක heating issue කියලා ගොඩක් අය කියල තියෙනවා..අනික් එක කෝල්ස් ගනිද්දි ඇහෙන එක මදි කියලා..කට්ටිය අදහස මොකද්ද :rolleyes:

    ඔය කියන heating issue නෑ. root කරලත් එහෙම heating issue case එකක් තාම නම් නෑ. :no: තව web එකේ touch case ගැනත් දාල තිබ්බා. ඒ මොන issue එකක් මගේ z1 එකට ආවේ නෑ :P low light environment වලදි නම් photos ටිකක් අවුල්:yes:. ෂර්ට් සාක්කුවට නම් ටිකක් බරයි වගේ. Samsung වගේ Unicode support නෑ. ඒ නිසා root කරල fonts දාන්න වෙයි. One-click Root එකෙන් පහසුවෙන් Root කරන්නත් පුළුවන්.:yes: Z1 එකේ Loud speaker සැම්සුන්ග් වලට වඩා sound අඩුයි වගේ. battery life උනත් සාමාන්‍යෙයන් දවස් එකහමාරක් දෙකකට කිට්ටුවෙන්න වැඩ.:yes:. පුළුවන්නම් අර කිව්වත් වගේ Z2 එකකට යන්න බලන්න. මොකද Z1 එක improve කරල Z2 ගහන හින්ද. එකේ quality තව වැඩි වෙයි.:yes::yes: