YEMEN DECLARE WAR ON ISRAEL 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    යේමනයේ හමුදා පතිවරයා නිලවශයෙන් ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශයට පත්කරයි. බැලස්ටික් මිසයිල ප්‍රහාර හා කෘස් මිසයිල, ඩ්‍රෝන ප්‍රහාර ඊශ්‍රායලය වෙත එල්ල කෙරේ.

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,025
    17,111
    113
    Colombo
    🔴 යෙමනයේ හුති සංවිධානය ඊශ්‍රායලයේ න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාර එල්ල කිරිමට පසුබට නොවන බවට ප්‍රකාශ කරයි.
    හුත්තියො ගැහුවොත් මල හත්තිහුත්තයි නෙ බන් :eek:
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,171
    790
    113
    🔴 BREAKING NEWS
    යේමනයේ හමුදා පතිවරයා නිලවශයෙන් ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශයට පත්කරයි. බැලස්ටික් මිසයිල ප්‍රහාර හා කෘස් මිසයිල, ඩ්‍රෝන ප්‍රහාර ඊශ්‍රායලය වෙත එල්ල කෙරේ.

    okun katin thama war karane. Iran unuth ki parak kiwada dan gahana dan gahanawa kiyala.