අම්ම මතක් කරල බනින ගෑනු හරි ඉදි නේ.ගෑණු ආවට ඉන්න එකක් නෑ බන්. නූල් කීයෙන් කීයද බලපන්කො කුණුහරුප නතුව තියෙන්නෙ. ඉස්සර නන් ලේසියකට අම්ම මතක් කරල බැනගන්නෙ නෑ දැන් කෙලින්ම පටන් ගන්නෙම ඒකෙන්
ඕක දැන් එක්කො හෙන කොමන්ද මන්ද මේ ලගදි ගෙවල් ලග පොඩි එකෙක්ට උන්ගෙ අම්මම බනිනව උබලගෙ අම්මට කියල.අම්ම මතක් කරල බනින ගෑනු හරි ඉදි නේ.![]()
@DragonD මලය.. බොහොම ස්තූතියි වටිනා කියන පෝස්ටුවට..Dila Malabe neda inne ?