youtube එකෙන් ලන්කාවෙ ඉඳන් කෝටි ගානක් හොයන්නෙ කොහොමද [ Tutorial ] - දියුනු වෙන හැටි V

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    සුපිරි උදව්වක් ඉල්ලපු දාට උදව්වක් දෙන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    ගෑණු ආවට ඉන්න එකක් නෑ බන්. නූල් කීයෙන් කීයද බලපන්කො කුණුහරුප නතුව තියෙන්නෙ. ඉස්සර නන් ලේසියකට අම්ම මතක් කරල බැනගන්නෙ නෑ දැන් කෙලින්ම පටන් ගන්නෙම ඒකෙන්
    අම්ම මතක් කරල බනින ගෑනු හරි ඉදි නේ. 🤭
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    මූ සිරා පොරක් මම මූ තරම් නම් හොයන්නෙ නෑ මාසෙට ඩොලර් 5000ක් වගේ හොයන්නෙ. ඒ උනාට මූගෙන් ඉගෙන ගන්න දේවල් තියනවා.

    මූ තව තව දියුනු වෙන්න ඔන
     
    • Wow
    Reactions: adithyag

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    අම්ම මතක් කරල බනින ගෑනු හරි ඉදි නේ. 🤭
    ඕක දැන් එක්කො හෙන කොමන්ද මන්ද මේ ලගදි ගෙවල් ලග පොඩි එකෙක්ට උන්ගෙ අම්මම බනිනව උබලගෙ අම්මට කියල.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Bump-design-amped-name.png


    අඩෝ පට්ට....

    සතුටුයි කාලෙකින් දකින්න ලැබුනට... :yes: :yes: