youtube Absence Help

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,046
    8,046
    113
    M-Town
    Wach time එකයි subscribe 1000 එකතු කරගන්න Channel එක හදලා කාලයක් තියෙනවද? අවුරුදු ගානක් පරන chanal එකකට Adsence ,හදන්න පුලුවන්ද ? :confused::confused:

    Aul nam.

    aluth channel ekak hadala parana channel eke videos upload kaloth case
    ekak aeida.help ekak deepalla.

    :(:(:(:(
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    පහුගිය මාස 12 ඇතුලත watch time 4000ක් ඕන. පලවෙනි අවුරුද්දෙම ඕක කරන්න කියල නෙවෙයි කියල තියෙන්නෙ, ඒක නිසා වරදවා වටහගන්න එපා. Subscribersල 1000 ඕනෑම කාලයක් ඇතුලත එකතු කර ගත් ඒවා විය හැක. ඔය 2කම තියෙනවනම් විතරයි උඹට AdSense application එක යවන්න පුළුවන් වෙන්නෙ.
     
    • Like
    Reactions: chathura414

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පහුගිය මාස 12 ඇතුලත watch time 4000ක් ඕන. පලවෙනි අවුරුද්දෙම ඕක කරන්න කියල නෙවෙයි කියල තියෙන්නෙ, ඒක නිසා වරදවා වටහගන්න එපා. Subscribersල 1000 ඕනෑම කාලයක් ඇතුලත එකතු කර ගත් ඒවා විය හැක. ඔය 2කම තියෙනවනම් විතරයි උඹට AdSense application එක යවන්න පුළුවන් වෙන්නෙ.

    :yes:
     
    • Like
    Reactions: chathura414

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :yes::yes: