YouTube Snake......

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මේක වැදගත් දෙයක් නම් නෙමෙයි මචං...නිකන් කියන්න හිතුන,ගොඩක් උන් දන්නවත් ඇති..මටත් දැන් ඉබේට සෙට් උනේ.youtube එකේ buffering වැටෙද්දී arow keys වල up arow key 1 ඔබපල්ලකෝ,snake game 1එනවා...ස්පීඩ් conection තියන අයට නම් බැරිවෙයි:rofl::rofl::rofl:....මේක දන්නා එවන් මල පනින්න එපා...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගේ මොබිටෙල් 1 නම් 144ටත් bufering :lol::lol::lol:
    :P
    3.gif